මහින්ද රාජපක්ෂ මහතා: වැඩි වූ ණය පිළිබඳව කර ඇති ගණනය කිරීම් වැරදි අතර ණය වැඩිවීමට හේතු පිළිබඳවද වැරදිය
පසුගිය වසර හතර තුළ එ.ජා.ප.ය ප්රමුඛ ආණ්ඩුව ලබාගෙන ඇති ණය ප්‍රමාණය 2014 දෙසැම්බර් වන විට තිබූ මුළු ණය ප්‍රමාණයෙන් සියයට පනහකට සමානය...
ද අයිලන්ඩ් | ජනවාරි 12, 2019
Posted on: 21 මාර්තු, 2019

වැරදියි
සෞඛ්‍ය ඇමතිවරයා විසින් බදු ප්‍රතිපත්තියේ බලපෑම අධිතක්සේරු කරයි.
අපි දුම්කොළ භාවිතයට එරෙහිව සුදුසු ලෙසින් කටයුතු කරලා තියෙන අතරම, දුම්කොළ භාවිතය අඩු කිරීමේ උත්සාහයක් විදියට දුම්කොළ වලට 90% ක බදු පනවලා තිබෙනවා.
ඩේලි නිව්ස් | පෙබරවාරි 20, 2019
Posted on: 14 මාර්තු, 2019

වැරදියි
නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා තේ සහ රබර් කර්මාන්ත ආර්ථිකයට ලබා දෙන දායකත්වය නිවැරදිව දක්වා ඇත.
“මේ රටේ ආර්ථිකයට ඩොලර් බිලියන 1.5ක් එකතු කරන්නේ තේ කර්මාන්තයෙනුයි. තවත් ඩොලර් බිලියන දශම අටක් රබර් කර්මාන්තයෙන් එකතු කරනවා.”
මව්බිම | පෙබරවාරි 4, 2019
Posted on: 6 මාර්තු, 2019

නිවැරදියි
අමාත්‍ය සාගල රත්නායක විසින් සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්රයන්ට අයවැයෙන් වෙන් කළ මුදල පමණ ඉක්මවා දක්වා ඇත.
ගිය වසරේදී මෙරට අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර වෙනුවන් වෙන් කළ මුදල සම්පුර්ණ අයවැයෙන් 25%ක්
මව්බිම | පෙබරවාරි 4, 2019
Posted on: 27 පෙබරවාරි, 2019

වැරදියි
අනුර කුමාර දිසානායක: වතු කම්කරුවන්ගේ දරිද්‍රතාවය පිළිබඳව නිවැරදිය
(වතු කම්කරුවන්) තම වැටුපෙන් 50% ක් ආහාරපාන සඳහා වියදම් කරනවා
ඩේලි නිවුස් | ජනවාරි 25, 2019
Posted on: 21 ජනවාරි, 2019

නිවැරදියි
මන්දපෝෂණය සම්බන්ධයෙන් වූ දත්ත දැක්වීමේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන වැරදි බව කිව හැක.
අපේ රටේ ජනගහනයෙන් 16%ක් 17%ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව අප කවුරුත් දන්නවා.
ලංකාදීප | ඔක්තෝබර් 18, 2018
Posted on: 9 ජනවාරි, 2019

වැරදියි
සිසිර ජයකොඩි – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ඔහුම ප්‍රකාශයක් නිර්මාණය කරයි
"දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද්විත්ව පුරවැසිභාවය සහිත අය බව අපි දන්නවා."
දිවයින | ජනවාරි 2, 2019
Posted on: 8 ජනවාරි, 2019

මුළුමනින්ම වැරදියි
අනුර ප්‍රියදර්ශන යාපා: ජංගම දුරකථන බදු සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම නිවැරදි නොවේ
දැන් අපේ රටේ ජංගම දුරකථන භාවිතා කරන අයෙකු රුපියල් 5000ක් ගෙවනවා නම් රුපියල් 1600ක් සම්පුර්ණයෙන්ම බදු.
දිවයින | ඔක්තෝබර් 26, 2018
Posted on: 20 දෙසැම්බර්, 2018

තරමක් නිවැරදියි
2018 නොවැම්බර් 25 වන දින දෙරණ රුපවාහිනී නාලිකාව ඔස්සේ සිදු කරන ලද ප්‍රකාශයක දී මහින්ද රාජපක්ෂ මහතා පහත දත්ත සඳහන් කරන ලදි
මම අවුරුදු නමයක් ඇතුළත රටේ ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩි කළා. ඒ කාලෙ ආර්ථිකයේ සාමාන්‍ය වර්ධන වේගය 7.4ක්.
දෙරණ | නොවැම්බර් 25, 2018
Posted on: 10 දෙසැම්බර්, 2018

වැරදියි
බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සියයට අනූ නවයක්ම සාවද්‍ය වේ.
සිංගප්පූරු-ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුමට අනුව නිකුත් කර තිබෙන 2069/2 ගැසට් නිවේදනයට අනුව භාණ්ඩ වර්ග හාර දහසකට කිට්ටු ප්‍රමාණයක් තීරු බදු රහිතව සිංගප්පූරුවෙන් ආනයනය කළ හැකියි.
දිවයින | ඔක්තෝබර් 17, 2018
Posted on: 5 දෙසැම්බර්, 2018

මුළුමනින්ම වැරදියි