වැඩි වන පොලිය ගැන මහාචාර්ය අතුකෝරල නිවැරදිව කරුණු කියයි
ඒ අනුව පොලී ගෙවීම සඳහා පමණක්...2024 රුපියල් බිලියන 2,651ක් වෙන් කරලා තියෙනවා. ඒ අනුව අනෙක් දේවල් වලට සාපේක්ෂව ණය පොලී ගෙවීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වැය වන බව පැහැදිලි වෙනවා
අරුණ | ඔක්තෝබර් 31, 2024
Posted on: 10 දෙසැම්බර්, 2024
නිවැරදියි
මහාචාර්ය අනිල් ජයන්ත රජයේ ණය ලබා ගැනීම ගැන පැහැදිලි කරයි
[…] සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 15 දක්වා කාලය තුළ මහ බැංකුව විසින් රුපියල් බිලියන 465.1 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර ඇත […] එම රුපියල් බිලියන 465.1 ක මුළු ණය මුදලින් රුපියල් බිලියන 400 ක් ණය සේවාකරණය කිරීම සඳහා යොදවා ඇත.
ඩේලි මිරර් | ඔක්තෝබර් 17, 2024
Posted on: 4 නොවැම්බර්, 2024
නිවැරදියි
පා.ම. හේෂා විතානගේ ශ්‍රී ලංකන් පාඩුව ගැන අකුරටම කියයි
2023 මූල්‍ය වර්ෂය අවසාන වෙනකොට මේ ගුවන් සමාගමේ පාඩුව රු බිලියන 609 ක්[...] මේ රටේ සෑම පවුලක්ම රු. 107,000 ක් [...] ගෙවන තැනට ඇවිල්ලා තියෙනවා.
පාර්ලිමේන්තු YouTube නාලිකාව | මැයි 8, 2024
Posted on: 17 ජූනි, 2024
නිවැරදියි
ගෙව්වාට වඩා වැඩියෙන් ශ්‍රී ලංකාව විදෙස් ණය ගත් බව මන්ත්‍රී රණවක පෙන්වයි
එ.ජ.ඩොලර් බිලියන 2 ක ණය ප්‍රමාණයක් ආපසු ගෙවූ බව මහ බැංකුව වාර්තා කරත් එම කාලය ඇතුළතම බහුපාර්ශ්වික මූලාශ්‍රවලින් එ.ජ.ඩොලර් බිලියන 3 ක් ණයට අරගෙන තිබෙනවා.
පාඨලී චම්පික රණවකගේ X ගිණුම | අප්‍රේල් 8, 2024
Posted on: 15 මැයි, 2024
නිවැරදියි
අඩු වූ ණය බර ගැන පා.ම රාජපක්ෂ කරන පැහැදිලි කිරීම වැරදියි
2005 අවසානයේදී 90% ක් වූ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය අනුපාතය, 2014 අවසානය වන විට 69% දක්වා මගේ රජය විසින් අඩු කරන ලදි.
NewsFirst.lk | දෙසැම්බර් 20, 2023
Posted on: 8 පෙබරවාරි, 2024
තරමක් නිවැරදියි
පා.ම. අනුර කුමාර රනිල්ගේ යහපාලන ණය වැඩිකර කියයි
2015 රනිල් වික්‍රමසිංහ බලයට එනකොට අපි ණය අරන් තිබුණේ රු. ට්‍රිලියන 8.5 යි…2020 දී රටේ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 15 යි... ආසන්න වශයෙන් ගත්තොත් රනිල්ගේ අවුරුදු 5 ට රට ණය කරා රුපියල් ට්‍රිලියන 6.5 න්
JVP Sri Lanka ෆේස්බුක් පිටුව | ඔක්තෝබර් 22, 2023
Posted on: 12 දෙසැම්බර්, 2023
වැරදියි