හර්ෂ ද සිල්වා
EPF, ETF වලින් රජය ගත් ණය ගැන පා.ම. හර්ෂ ද සිල්වාගෙන් හෙළිදරව්වක්!
ශ්‍රී ලංකාවේ දේශීය ණයවලින් වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ භාණ්ඩාගාර බැඳුම්කර වශයෙන්. අප සතුව [දළ වශයෙන් බිලියන 9,000 ක] වටිනාකමින් යුතු භාණ්ඩාගාර බැඳුම්කර තිබේ. එයින් 44.5% ක් බැංකු සතුය. 43% ක් EPF සහ ETF වලින් ගත් ණය...
ඩේලි එෆ්.ටී | අප්‍රේල් 20, 2023
Posted on: 25 මැයි, 2023

නිවැරදියි
පා.ම. හර්ෂ ද සිල්වා IMF ඉලක්කයේ දුෂ්කරතාව පිළිබඳ තිතටම හරි
2025 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3% ක් වන ප්‍රාථමික ගිණුම් අතිරික්තයක් කරා ළඟා වීමට රජය IMF සමඟ එකඟ වී ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේදී ප්‍රාථමික ගිණුම දළ දේශීය නිෂ්පාදිතයෙන් සෘණ 6% පමණ දක්වා පහත වැටී තිබිණි...ප්‍රාථමික ගිණුම දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක අතිරි
ඩේලි එෆ්.ටී | සැප්තැම්බර් 5, 2022
Posted on: 22 සැප්තැම්බර්, 2022

නිවැරදියි
පා.ම. හර්ෂ ද සිල්වා, ශ්‍රී ලංකාවේ උද්ධමනය අඩු වැඩි නැතිව පෙන්වා දෙයි
[දැන්] ආසියාවේ අපේ [ශ්‍රී ලංකාවේ] තමයි ඉහළම උද්ධමනය තියෙන්නේ.
අද දෙරණ | පෙබරවාරි 1, 2022
Posted on: 9 මාර්තු, 2022

නිවැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ජාතික මට්ටමේ ගිණුම් වංචාවක් හෙළිදරව් කරයි
"ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවෙන් දැක්වෙන්නේ, 2020 වසරේ ශ්‍රී ලංකාවේ අයවැය හිඟය 11% ක් තරම් විශාල ප්‍රමාණයක් වූ බවයි. නමුත් එය ඊටත් වඩා ඉහළ අගයක්, එනම් 14% ක් විය යුතුය"
හර්ෂ ද සිල්වාගේ නිල ට්විටර් ගිණුම | මැයි 1, 2021
Posted on: 13 මැයි, 2021

නිවැරදියි
ශ්‍රී ලංකා රුපියල්වලින් ගත් විට මන්ත්‍රී හර්ෂ ද සිල්වා පෙන්වන කාරණය සැබෑය
...දැන් මේගොල්ලෝ කෑගැහුවානේ අවුරුදු පහකට රුපියල් බිලියන පන්දාස් හත්සීයකින් ණය වැඩි වුණා කියලා. හැබැයි මේගොල්ලන්ගේ කාලේ මාස හතරට [ආසන්න වශයෙන්] බිලියන දාහකින් වැඩිවෙලා... ඒ කියන්නේ ගිය ආණ්ඩුව කාලේ මාසෙකට වැඩි වෙච්ච ප්‍රමාණයට වඩා දෙකහමාර ගුණයකින් ණය වැඩි වෙලා.
සමගි ජන බලවේගය මාධ්‍ය හමුව | ජූලි 7, 2020
Posted on: 1 ඔක්තෝබර්, 2020

නිවැරදියි
නිව්යෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුවෙන් ශ්‍රී ලංකාව ගත් ණය පිළිබඳව මන්ත්‍රී හර්ෂ ද සිල්වා සිදුකරන අර්ථකථනය එතරම්ම නිවැරදි නොවිය හැකිය
ඒ වගේම ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකාව ස්වෛරී රාජ්‍යයක් හැටියට ජාත්‍යන්තරයෙන් ණයක් ඉල්ලුවාම ඒ අය ඇපයක් ඉල්ලලා තියෙනවා. ඒකට හේතුව තමයි ජාත්‍යන්තරය දකිනවා අපිට ඉදිරි මාස කිහිපය තුළ මේ යන ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කළේ නැත්නම් විශාල අර්බුදයකට මුහුණ දීමට සිද්ධ වෙනවා කියලා.
අරුණ | ජූලි 20, 2020
Posted on: 20 අගෝස්තු, 2020
තරමක් නිවැරදියි