විදේශ ණය පිළිබඳව ජනපති රාජපක්ෂ කරන ප්‍රකාශය සදොස්ය
මම සතයක්වත් විදේශ ණය අරගෙන නෑ මගේ අවුරුදු දෙක ඇතුළත.
නිව්ස්වයර් | ජනවාරි 7, 2022
Posted on: 2022 පෙබරවාරි 2
වැරදියි
ණය සැසඳීමේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන නිවැරදි නොවන ගණනය කිරීමක
මහින්ද රාජපක්ෂ මැතිතුමා රට භාරගන්නකොට ණය ප්‍රමාණය ට්‍රිලියන 2 යි. එතුමා රට භාරදෙනකොට ණය ප්‍රමාණය ට්‍රිලියන 7 යි. අවුරුදු 10 කට ණය ප්‍රමාණය වැඩිවුණේ ට්‍රිලියන 5 යි. [නමුත්] අපට [නැවත] රට භාරදෙනකොට ණය ප්‍රමාණය ට්‍රිලියන 13 යි. තමුන්නාන්සේලා [යහපාලන රජය] අවුරුදු 5 කට ගත්තා, ට්‍රිලියන 6 ක්.
හැන්සාඩ් වාර්තා | නොවැම්බර් 13, 2021
Posted on: 2022 ජනවාරි 27
වැරදියි
රාජ්‍ය අමාත්‍ය අලගියවන්න: LP ගෑස් සංයුතිය පිළිබඳ ගැටළුවට හේතුව පටලවා ගනී
මේ [එල්පී ගෑස්] ප්රශ්නය - [විශේෂයෙන්ම] බියුටේන් සහ ප්‍රොපේන් සංයුතිය පිළිබඳ තිබෙන ප්රශ්නය - ඇති වුණේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) සකස් කරන ලද ප්‍රමිතිවල මේ සංයුතිය පිළිබඳ නැති නිසායි.
පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා | නොවැම්බර් 13, 2021
Posted on: 2022 ජනවාරි 13
වැරදියි
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව: ජනපතිවරයාට විවේචන එල්ල කිරීම සම්බන්ධයෙන් ප්රශ්නකාරී ප්‍රකාශයක් සිදුකරයි
ජනාධිපතිවරයාට අපහාස වන ලෙස සමාජ ජාලා මාධ්‍යයෙන් හෝ වෙනත් මාධ්‍යයකින් ප්‍රකාශ නිකුත් කිරීම හා හුවමාරු කිරීම සිදුකළ නොහැක. කිසියම් අයෙකු එසේ කළහොත්, එම පුද්ගලයාට එරෙහිව නීතිය මගින් කටයුතු කිරීමේ හැකියාව පොලිසියට ඇත.
දිවයින | ජනවාරි 3, 2022
Posted on: 2022 ජනවාරි 7
වැරදියි