ණය ගැනීමේ සීමාවන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණවර්ධන සාවද්‍ය අනතුරු හැඟවීමක් සිදුකරයි
"මේ ආණ්ඩුව වසරකට විදේශිකයන්ගෙන් අසීමිතව ණය ගන්න පනතක් පාර්ලීමේන්තුවේ සම්මත කරගත්තා.
මව්බිම | අගෝස්තු 4, 2019
Posted on: 26 සැප්තැම්බර්, 2019

වැරදියි
හමුදාව විසින් අත් කොට ගෙන සිටි ඉඩම් නිදහස් කර ඇති ප්‍රතිශතය සම්බන්ධයෙන් සේනාධිරාජා නිවැරදියි; එනමුත් ඒ උතුරු පළාත තුළ පමණක් නොවේ
උතුරු පළාතේ ආරක්ෂක අංශ අත්පත් කරගෙන තිබෙන ඉඩම්වලින් 75%ක්ම මේ වන විට පොදු ජනතාවට නිදහස් කර දී තිබෙනවා.
දිනමිණ | අගෝස්තු 16, 2019
Posted on: 11 සැප්තැම්බර්, 2019

නිවැරදියි
19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උදය ගම්මන්පිල නිවැරදි නොවේ
"..... කලින් හිටපු ජනාධිපති ඒ කියන්නේ 19 වැනි සංශෝධනයට කලින් හිටපු ජනාධිපති දැන් ඉන්න ජනාධිපති අතර මහ බරපතල වෙනසක් නෑ. ජනාධිපතිවරයාට තිබුණ බලතල තුනක් පමණයි දහනව වැනි සංශෝධනයෙන් අයින් කළේ."
දිවයින | ජූනි 18, 2019
Posted on: 4 සැප්තැම්බර්, 2019

වැරදියි
රජයේ ණය ගැනීම් සම්බන්ධයෙන් වසර හතරක් නොව වසර දෙකක කාලය සලකන්නේ නම් අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න නිවැරදිය.
රජය විසින් කළ සමස්ත ණය ගැනීම් සම්පූර්ණයෙන්ම යෙදවී තිබෙන්නේ ණය නැවත ගෙවීමටයි.
ඩේලි එෆ්ටී | ජූනි 19, 2019
Posted on: 22 අගෝස්තු, 2019
තරමක් නිවැරදියි
රාජ්‍ය අමාත්‍ය අබේසිංහ මගී ප්‍රවාහනය පිළිබඳ නිවැරදි මාවතේ
මේ වන විට දුම්රියෙන් ගමන් කරන මගීන් සංඛ්‍යාව 400,000 ක් පමණ වේ.....මගී ප්‍රවාහනය (බස්රථ) සැලකීමේදී ඉන් සියයට 75ක් පෞද්ගලික අංශය මගින් සිදු වන අතර සියයට 25ක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් සිදුවේ...
දිවයින | ජූනි 24, 2019
Posted on: 7 අගෝස්තු, 2019

නිවැරදියි
ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා ඛණිජතෙල් සංස්ථාවේ අලාභයන් සම්බන්ධයෙන් ජනපති විසින් තොරතුරු දක්වයි
“විදුලිබල මණ්ඩලය, ඛනිජතෙල් සංස්ථාව කෝටි ගණන් දවසකට පාඩුයි.”
දිවයින | ජූනි 4, 2019
Posted on: 30 ජූලි, 2019

නිවැරදියි
අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, දියේ ගිලීමෙන් සිදුවන මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් නිවැරදි වේ
වසරකට දියේ ගිලීමෙන් සිදුවන ජීවිත හානි 800 ක් පමණ වාර්තා වෙනවා.
දිනමිණ | මැයි 15, 2019
Posted on: 25 ජූලි, 2019

නිවැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් සමස්ත ණය පොළී වාරිකය වරදවා ඉදිරිපත් කරයි
2018 මහ බැංකු වාර්තාවට අනුව, රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 1,920 ක් වන විට, එම වසරේ ණය පොලී වාරිකය රුපියල් බිලියන 2,088 ක් ව තිබුණි. එනම් රුපියල් බිලියන 168 ක හිඟයක් තිබුණි.
දිවයින | මැයි 28, 2019
Posted on: 10 ජූලි, 2019

වැරදියි
සංචාරක කර්මාන්තයේ ඉපැයීම් සම්බන්ධයෙන් අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න නිවැරදිය.
ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකා දළ දේශීය නිෂ්පාදිතයෙන් 5% කට දායක වී ඇත.
දිනමිණ | මැයි 22, 2019
Posted on: 3 ජූලි, 2019

නිවැරදියි
උදය ගම්මන්පිල: සිරගතවීම් පිළිබඳව නිවැරදිය, වියදම් පිළිබඳව එතරම් නිවැරදි නැත
අද හිරගෙදර ඉන්න වැඩි පිරිසක් දඩය ගෙවා ගත නොහැකිව සිරගතවූ අයයි. හිරකරුවකු නඩත්තුවට රජය දිනකට රුපියල් 671ක් වැය කරනවා. රුපියල් සියයක දඩයක් ගෙවා ගත නොහැකිව හිරේ යන මේ පුද්ගලයා මේ අනුව මාසයකට විසිදාහකට වැඩි දඩයක් ගහනවා.
ලංකාදීප | අප්‍රේල් 2, 2019
Posted on: 1 ජූලි, 2019
තරමක් නිවැරදියි