විජිත හේරත්
පා.ම. විජිත හේරත් ජනාධිපතිගේ අයවැය වැඩි කර කියයි
"
මෙච්චර ආර්ථික අර්බුදයක් තියෙද්දිත් වියදම් කපා හරිනවා කියලා දිගින් දිගටම ආණ්ඩුව කිව්වත් ජනාධිපති වැය ශීර්ෂය...3779 ක් කරලා තියෙන්නෙ...මේ ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය ඇතුළු අනෙකුත් අයට වියදම් කරන මුදල් ප්‍රමාණය ගත්තොත්...ජනාධිපතිවරයා යටතේ අමාත්‍යාංශ හතක් තියෙනවා, කෝටි හතලක්ෂ අසූ දෙදහස් හයසිය අසූ හතරක
පාර්ලිමේන්තුව | නොවැම්බර් 22, 2023
Posted on: 2024 අප්‍රේල් 8
තරමක් නිවැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් සමස්ත ණය පොළී වාරිකය වරදවා ඉදිරිපත් කරයි
"
2018 මහ බැංකු වාර්තාවට අනුව, රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 1,920 ක් වන විට, එම වසරේ ණය පොලී වාරිකය රුපියල් බිලියන 2,088 ක් ව තිබුණි. එනම් රුපියල් බිලියන 168 ක හිඟයක් තිබුණි.
දිවයින | මැයි 28, 2019
Posted on: 2019 ජූලි 10
වැරදියි