සංචිත ගැන රනිල් වික්‍රමසිංහට වැරදුණු තැනම ජනපති අනුර කුමාරටත් වරදී
"
22 බැංකු වලට ඩොලර් නැහැ. මහ බැංකුවෙත් ඩොලර් නැහැ. අද එහෙම නෙවෙයි....මහ බැංකුවේ ඩොලර් මිලියන 7000කට ආසන්න මුදල් ප්‍රමාණයක් තියනවා.
නින්දවූර් සංස්කෘතික මධ්‍යස්ථානය නැවත ස්ථාපනය කිරීමේ උත්සවයේදී | මැයි 22, 2026
Posted on: 2026 ජූනි 10
වැරදියි
මහ බැංකුවේ සහකාර අධිපති සදොස් වාර්තාවක් හරියට උපුටයි
"
"[…] පසුගිය වසර අවසන් වන විට සංචිත බිලියන 4.4 දක්වා ඉහළ නංවා ගැනීමට අපට හැකි වී තිබෙනවා."
2024 ජනවාරි 23, 2024 අංක 01 දරන CBSL මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය | ජනවාරි 23, 2024
Posted on: 2024 මාර්තු 5
තරමක් නිවැරදියි