අපේ රටේ ව්‍යවස්ථාවට අනුව මීළඟ ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් 18 වෙනිදත් ඔක්තෝබර් 18 වෙනිදත් අතර අනිවාර්යයෙන් පැවැත්විය යුතුයි.
"
අපේ රටේ ව්‍යවස්ථාවට අනුව මීළඟ ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් 18 වෙනිදත් ඔක්තෝබර් 18 වෙනිදත් අතර අනිවාර්යයෙන් පැවැත්විය යුතුයි.
උදය ගම්මන්පිලගේ යූ ටියුබ් නාලිකාව | ජනවාරි 8, 2024
Posted on: 2024 පෙබරවාරි 19
නිවැරදියි
ජනාධිපති උපදේශකට පළාත් පාලන මැතිවරණ ප්‍රමාදයන් ගැන කරුණු මගහැරේ
"
[…] 1991 න් පසුව මේ දක්වා පැවති සෑම පළාත් පාලන මැතිවරණයක්ම නියමිත කාල සීමාවේ නොපවත්වා කල් දමා ඇත […]
ලංකාදීප | ඔක්තෝබර් 25, 2023
Posted on: 2023 නොවැම්බර් 28
වැරදියි