ඉන්ධනවල අඩුම මිල ගැන අමාත්‍ය පතිරණ: ඩීසල් ගැන නිවැරදියි, පෙට්‍රල් ගැන වැරදියි
"
දකුණු ආසියානු කලාපයේ රටවල් එක්ක බැලුවාම තවමත් අපේ රටේ ඉන්ධන මිල කලාපයේ අනෙකුත් රටවලට වඩා අඩුයි. මේ කලාපයේ රටවල් අතුරින් ශ්‍රී ලංකාවට වඩා අඩු මිලට ඩීසල් ලබාදෙන්නේ පාකිස්තානය පමණයි. කලාපයේ අනෙකුත් රටවල් සියල්ලටම සාපේක්ෂව තවමත් පෙට්‍රල් සහ ඩීසල් අඩු මිලට ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේයි.
හැන්සාඩ් | ජූලි 20, 2021
Posted on: 2021 සැප්තැම්බර් 2
තරමක් නිවැරදියි
ඛනිජ තෙල් සංස්ථාවේ අලාභයන්ට හේතු දැක්වීමේදී අමාත්‍ය ගම්මන්පිල වැරදි පාරක
"
"දිගින් දිගටම වැඩි මිලට ඉන්ධන මිලට අරගෙන අඩු මිලට විකිණීම නිසා 2020 අග වන විට ඛනිජ තෙල් සංස්ථාවේ එකතු වුණු අලාභය රුපියල් බිලියන 331 ක්"
අමාත්‍ය ගම්මන්පිලගේ නිල ෆේස්බුක් පිටුව | ජූනි 11, 2021
Posted on: 2021 ජූලි 15
වැරදියි