පා.ම. වීරවංශගේ IMF තර්කය පදනම් විරහිතයි
සමස්ත අපනයන ආදායම පහුගිය අවුරුද්දට සාපේක්ෂව මේ වසරේ 10% ට ආසන්න ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා. එය ඉතා බලවත් අඩුවීමක්…එතකොට පැහැදිලියි මූල්‍ය අරමුදලේ මාර්ගෝපදේශක්තවය යටතේ ආණ්ඩුව අනුගමනය කරන ආර්ථික උපාය මාර්ගය ICU එකේ ඉන්න ආර්ථිකය නමැති ලෙඩාව ICU එකෙන් සාමාන්‍ය වාට්ටවුකටත් ගෙන එන පරිදි අනුගමනය කරන ප
විමල් වීරවංශගේ නිල ෆේස්බුක් පිටුව | අප්‍රේල් 3, 2023
Posted on: 2023 මැයි 4
වැරදියි
අමාත්‍ය වීරවංශ, අපනයන ආදායම් පිළිබඳව වන වැරදි මතයක් නැවතත් ගෙනහැර දක්වයි
1977 ජේ.ආර්. ජයවර්ධන මහතා විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් පසු පළමු වරට මේ රටේ ආනයන වියදමට වඩා අපනයන ආදායම වැඩි කරගෙන තිබෙනවා.
මව්බිම | ජූලි 13, 2020
Posted on: 2020 අගෝස්තු 27
වැරදියි
අමාත්‍ය බදියුදීන්: අපනයන සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් පිළිගත හැකි ප්‍රකාශයක් ඉදිරිපත් කරයි
...තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ, ඉලෙක්ට්‍රොනික, මුද්‍රණ සහ ඇසුරුම් සේවාවන් පමණක්, සෑම වසරකම අපනයන ආදායමට ඇමරිකානු ඩොලර් බිලියන 1.3 ක ප්‍රමාණයකින් දායකත්වය ලබාදේ.
ඩේලි එෆ්ටී | අගෝස්තු 28, 2019
Posted on: 2019 ඔක්තෝබර් 9
නිවැරදියි
නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා තේ සහ රබර් කර්මාන්ත ආර්ථිකයට ලබා දෙන දායකත්වය නිවැරදිව දක්වා ඇත.
“මේ රටේ ආර්ථිකයට ඩොලර් බිලියන 1.5ක් එකතු කරන්නේ තේ කර්මාන්තයෙනුයි. තවත් ඩොලර් බිලියන දශම අටක් රබර් කර්මාන්තයෙන් එකතු කරනවා.”
මව්බිම | පෙබරවාරි 4, 2019
Posted on: 2019 මාර්තු 6
නිවැරදියි