Harsha de Silva
වියදම මත 13% සීමාව ගැන හර්ෂ ද සිල්වාගේ ප්‍රකාශය තරමක් නිවැරදියි
මධ්‍ය කාලීන මූල්‍ය රාමුව කියල ඒ කොටසෙම තියෙනව, ප්‍රාථමික වියදම දළ දේශීය නිශ්පාදනයෙන් 13% කට අපි සීමා කරන්න ඕන. ඒ [ආදායම] වැඩි උනාට ඒ ආදායම අපිට වියදමට පාවිච්චි කරන්න බෑ. මොකද ගරු අනිල් ජයන්ත ඇමතිතුමා අත්සන් කරපු IMF ඇග්‍රීමන්ට් එකේ වැඩ බලන මුදල් ඇමති හැටියට, ඔහු පිළිගන්නවා අපි 13% තමයි රජය විසින් වි
පාර්ලිමේන්තු යූ ටියුබ් නාලිකාව | ජූනි 30, 2025
Posted on: 23 ජූලි, 2025
තරමක් නිවැරදියි
පා.ම. හර්ෂ ද සිල්වා කරන දරිද්‍රතාවය ගැන අර්ථකථනය අඩුපාඩු සහගතයි
ලෝක බැංකුව කියනවා 2019 13% ට තිබිච්ච දරිද්‍රතාවය, අද වෙනකොට අවම වශයෙන් 25% යි කියලා. UNDP සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ බහුමාන අවදානම් දරිද්‍රතා [දර්ශකයෙන්] කියනවා අධ්‍යාපනය, සෞඛ්‍ය, ආර්ථික තත්ත්වය ඔක්කොම එකට අරගත්තාම අපේ රටේ මිලියන 21 න් මිලියන 12.5 ක්, 56% ට වඩා ප්‍රමාණයක් දුප්පත් කියලා.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව | නොවැම්බර් 15, 2023
Posted on: 2 ජනවාරි, 2024
තරමක් නිවැරදියි