දේශපාලනය
රාජපක්ෂ අයවැය තක්සේරු කිරීමේදී පා.ම. අනුර කුමාර නිවැරදි නොවන වර්ගීකරණයක
රාජපක්ෂවරු කැබිනට් මණ්ඩලයේ 4ක් නියෝජනය කරනවා. ඊට අමතරව රාජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නවා. ඒ පවුල වෙත - ඒ ඔවුන් නියෝජනය කරන අමාත්‍යාංශ වෙත - කොච්චර මුදලක් වෙන් කොට තිබෙනවාද? මුළු වියදම බිලියන 5200 යි, ට්‍රිලියන 5.2 යි. හැබැයි ඒ අමාත්‍යාංශ සඳහා වෙන් කරන ලද මුදල, මිලියන 5200ක් වැය කරන කොට මිලියන 3470ක් වැය ක
Newfirst.lk | නොවැම්බර් 20, 2021
Posted on: 1 දෙසැම්බර්, 2021

වැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින්, 2011 දී තම අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කළ නැගෙනහිර-බටහිර ආර්ථික කොරිඩෝරය සඳහා වන සැලසුම්, වැරදිසහගත ලෙසින් එක්සත් ජනපද සහශ්‍ර අභියෝගතා සංස්ථාවට බැර කරයි.
…ගිය සතියේ පාර්ලිමේන්තුවේ මිලේනියම් චැලේන්ජ් [ඇමරිකා එක්සත් ජනපද] ගිවිසුම අත්සන් කරා. ඒ අත්සන් කරාම මේ තියෙන මගේ රටේ ත්‍රිකුණාමලයේ ඉදන් කොළඹ වරාය දක්වා ස්පෙෂල් ඉකොනිමික් කොරිඩෝ එකක් හැදෙනවා.
අද | නොවැම්බර් 7, 2019
Posted on: 13 නොවැම්බර්, 2019

වැරදියි
සිසිර ජයකොඩි – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ඔහුම ප්‍රකාශයක් නිර්මාණය කරයි
"දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද්විත්ව පුරවැසිභාවය සහිත අය බව අපි දන්නවා."
දිවයින | ජනවාරි 2, 2019
Posted on: 8 ජනවාරි, 2019

මුළුමනින්ම වැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනගේ ප්‍රකාශය දෙයාකාරයකින් සාවද්‍ය වේ: වාර්තාව සම්බන්ධයෙන් වැරදි ය, භාෂාව සම්බන්ධයෙන් ද වැරදි ය.
එම්. ඒ. සුමන්තිරන් මහතා මහා භාණ්ඩාගාර බැඳුම්කර වංචාව පිළිබඳ කල්තැබීමේ විවාදය කඩාකප්පල් කළේය.
ද අයිලන්ඩ් | ඔක්තෝබර් 24, 2018
Posted on: 14 නොවැම්බර්, 2018

මුළුමනින්ම වැරදියි