දේශපාලනයේ කාන්තා නියෝජනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමදාස නිවැරදියි
…අපේ රටේ පාර්ලිමේන්තු [කාන්තා] නියෝජිකත්වය වැඩි කරන්නට බැරි වී තිබෙනවා. අපේ රටේ අදටත් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය පවතින්නේ 5.8%ක මට්ටමකයි. අපේ රජයට හැකි වුණා පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 25%ක මට්ටමට පත් කිරීමට.
මව්බිම | ඔක්තෝබර් 22, 2019
Posted on: 21 ජනවාරි, 2020

නිවැරදියි
පසුගිය දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සම්බන්ධව අමාත්‍ය රඹුක්වැල්ල: නිවැරදියි, එහෙත් නොමඟයවනසුළුයි!
2005 වසරේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා රට බාරගන්නා විට දළ දේශිය නිෂ්පාදනය ඩොලර් බිලියන 20කට තිබුණත්, අපි වසර දහයකින් දළ දේශිය නිෂ්පාදනය ඩොලර් බිලියන 80 කට වැඩි කළා.
දිනමිණ | දෙසැම්බර් 4, 2019
Posted on: 15 ජනවාරි, 2020

නිවැරදියි
පොදු ප්‍රවාහනය: මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසන්නේ බස්නාහිර පළාත පිළිබඳව නම් ඔහු නිවැරදියි
අපේ රටේ පොදු ප්‍රවාහනය භාවිතා කරන්නේ ජනතාවගෙන් 52% ක් පමණයි... මහජනතාවගෙන් 48% ක් භාවිතා කරන්නේ පුද්ගලික ප්රවාහනයයි.
දිවයින | නොවැම්බර් 1, 2019
Posted on: 8 ජනවාරි, 2020

තරමක් නිවැරදියි
රාජපක්ෂ පාලන සමයේ අපනයන පිළිබඳව එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශය: පිරිහීම සම්බන්ධයෙන් නිවැරදි වුවත් එහි විස්තර සම්බන්ධයෙන් නිවැරදි නොවේ.
රාජපක්ෂ පාලනයේ වසර 10 තුළ මෙරට අපනයනය 30% සිට 18% දක්වා පහත වැටුණා.
දිවයින | අගෝස්තු 12, 2019
Posted on: 7 ජනවාරි, 2020

තරමක් නිවැරදියි
කාන්තාවන්ගේ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නිවැරදියි.
අද වන විට විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලබන කාන්තාවන්ගේ ප්‍රතිශතය 50% ට වඩා වැඩියි.
දිවයින | සැප්තැම්බර් 2, 2019
Posted on: 20 දෙසැම්බර්, 2019

නිවැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී මද්දුම බණ්ඩාර විසින් අපරාධ අඩුවීම මඳක් අතිශයෝක්තියට නංවයි
පසුගිය වසර හතර තුලදී, එනම් මින් පෙර තිබූ රාජපක්ෂ රෙජීමය හා සංසන්දනය කර බලන විට මෙම රජය යටතේදී සියලුම ආකාරයේ අපරාධයන් ප්රබලව පහත වැටී තිබෙනවා.
ඩේලි නිව්ස් | ඔක්තෝබර් 30, 2019
Posted on: 18 දෙසැම්බර්, 2019

තරමක් නිවැරදියි
ජනවිකාසය වෙනස් වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිලට ගණන් පටලැවී ඇත
අවුරුදු 5 සිට 9 දක්වා වයස් කාණ්ඩයට සාපේක්ෂව අවුරුදු 0 සිට 4 දක්වා වයස් කාණ්ඩය තුල සිංහල ජනගහනය වැඩි වී ඇත්තේ 0.5%කින්. නමුත් මුස්ලිම් ජනගහනය 1.4%කින් නැතිනම් තුන් ගුණයකින් වැඩි වී තිබෙනවා… ළමා ජනගහනයේ ප්රවණතා සලකා බලන විට ඉදිරි වසර දහය තුල මුස්ලිම් ජනගහනය 12% ඉක්මවා යනවා.
මන්ත්‍රී උදය ගම්මන්පිලගේ නිල වෙබ් අඩවිය | ජූනි 20, 2019
Posted on: 28 නොවැම්බර්, 2019

මුළුමනින්ම වැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින්, 2011 දී තම අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කළ නැගෙනහිර-බටහිර ආර්ථික කොරිඩෝරය සඳහා වන සැලසුම්, වැරදිසහගත ලෙසින් එක්සත් ජනපද සහශ්‍ර අභියෝගතා සංස්ථාවට බැර කරයි.
…ගිය සතියේ පාර්ලිමේන්තුවේ මිලේනියම් චැලේන්ජ් [ඇමරිකා එක්සත් ජනපද] ගිවිසුම අත්සන් කරා. ඒ අත්සන් කරාම මේ තියෙන මගේ රටේ ත්‍රිකුණාමලයේ ඉදන් කොළඹ වරාය දක්වා ස්පෙෂල් ඉකොනිමික් කොරිඩෝ එකක් හැදෙනවා.
අද | නොවැම්බර් 7, 2019
Posted on: 13 නොවැම්බර්, 2019

වැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් ලිංගික අපරාධ පිළිබඳ සංඛ්‍යාලේඛන නිවැරදිව උපුටා දක්වයි
අවුරුද්දකට දැරියන් එක්දහස් හයසීයක් දූෂණයට ලක්වෙනවා.
දිවයින | ඔක්තෝබර් 25, 2019
Posted on: 6 නොවැම්බර්, 2019

නිවැරදියි
මහින්ද රාජපක්ෂ රජය යටතේ නිදහස් කළ ඉඩම් ප්‍රමාණය, ගෝඨාභය රාජපක්ෂ විසින් අතිශයෝක්තියෙන් දක්වයි
අපි තමයි ඉඩම් වලින් 90% ක් නිදහස් කළේ.
මාධ්‍ය සාකච්ඡාව | ඔක්තෝබර් 16, 2019
Posted on: 31 ඔක්තෝබර්, 2019

වැරදියි