පා.ම. ගනේෂන් වතුකරය සහ සෙසු ප්‍රදේශ අතර පරතරය පිළිබඳ සිදු කළ ප්‍රකාශය, එම වකවානුව තුළ නිවැරදියි.
ශ්‍රී ලංකාව තුළ වැඩිම ආහාර අනාරක්ෂිතභාවය වතුකරයෙන් හමු වන අතර එය 51% කි. එම අගය නාගරික ප්‍රදේශවල 43% ක් ද ග්‍රාමීය ප්‍රදේශවල 51% ක් ද වේ. ලංකාවේ දරිද්‍රතා අනුපාතය 26% දක්වා ඉහළ ගොස් ඇති බවට ලෝක බැංකුව වාර්තා කරන අතර, වතුකරයේ එය 53% කි.
ඩේලි මිරර් | නොවැම්බර් 21, 2022
Posted on: 2023 ජනවාරි 12
නිවැරදියි
දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට හා චීනයට හිමිව තිබූ ස්ථාන පිළිබඳව රාජ්‍ය අමාත්‍ය නිශාන්ත මුළුමනින්ම වැරදියි
අපි යහපාලන ආණ්ඩුවට රට බාර දෙනකොට ලෝකයේ ආර්ථික වර්ධනය වැඩිම රට බවට චිනය පත්වෙද්දි, අපේ රට දෙවැනි ස්ථානයේ තමයි තිබුණේ.
ලංකාදීප | ජූලි 30, 2021
Posted on: 2021 අගෝස්තු 27
මුළුමනින්ම වැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ: ශ්‍රී ලංකාව රසායනික පොහොර භාවිතය අතින් වැරදි තැනක ශ්‍රේණිගත කරයි
"2020 වසරේදී ශ්‍රී ලංකාව පොහොර මෙට්‍රික් ටොන් 574,000 ක් ආනයනය කර තිබෙනවා. ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඉහළම රසායනික පොහොර භාවිතා කරන්නා බවට පත්ව සිටිනවා. අපි හෙක්ටයාරයකට රසායනික පොහොර කිලෝග්‍රෑම් 284 ක් භාවිතා කරනවා"
ඩේලි නිව්ස් | මැයි 5, 2021
Posted on: 2021 ජූනි 10
වැරදියි