බන්ධනාගාර වියදම් ගැන රාජ්‍ය අමාත්‍ය ජයරත්නගේ තර්කය නිවැරදියි
බන්ධනාගාර, මහා භාණ්ඩාගාරයට බරක් වන ආකාරය පිළිබඳව සිදු කළ සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කළ යුතුය යන මතය වෙනුවෙන් පෙනී සිටියේය. ඔහුගේ එම මතය සනාථ කිරීම සදහා රාජ්‍ය අමාත්‍යවරයා විසින් පහත කරුණු දක්වන ලදි:
ඒෂියන් මිරර් | අගෝස්තු 10, 2023
Posted on: 2023 ඔක්තෝබර් 9
නිවැරදියි
උදය ගම්මන්පිල: සිරගතවීම් පිළිබඳව නිවැරදිය, වියදම් පිළිබඳව එතරම් නිවැරදි නැත
අද හිරගෙදර ඉන්න වැඩි පිරිසක් දඩය ගෙවා ගත නොහැකිව සිරගතවූ අයයි. හිරකරුවකු නඩත්තුවට රජය දිනකට රුපියල් 671ක් වැය කරනවා. රුපියල් සියයක දඩයක් ගෙවා ගත නොහැකිව හිරේ යන මේ පුද්ගලයා මේ අනුව මාසයකට විසිදාහකට වැඩි දඩයක් ගහනවා.
ලංකාදීප | අප්‍රේල් 2, 2019
Posted on: 2019 ජූලි 1
තරමක් නිවැරදියි
හිටපු අමාත්‍ය තලතා අතුකෝරල: රැඳවියන් ප්‍රමාණය පිළිබඳව වැරදි නමුත් සිර දඬුවම් පිළිබඳව නිවැරදිය
විසිදෙදහසකට ආසන්න රැඳවියන් සංඛ්‍යාවක් බන්ධනාගාරවල ඉන්නවා. ඉන් විශාල පිරිසක් අවුරුදු දෙකකට අඩු දඬුවම් ලැබූ අයයි.
දිනමිණ | අප්‍රේල් 10, 2019
Posted on: 2019 මැයි 23
තරමක් නිවැරදියි