මිල සූත්‍රය වෙනම විදිහකට භාවිතා කරන ඇමති කංචන, තෙල්වලින් ලැබෙන ලාභය අඩුවෙන් කියයි
ඉන්ධන පිරිවැය පිළිබඳ විස්තර - 2023 පෙබරවාරි 28 සිට මාර්තු 28 දක්වා දින 28ක කාලය තුළ දරන ලද සැබෑ පිරිවැය ඇසුරින් සූත්‍රය සඳහා දත්ත....මිල ගණන් අතර වෙනස (සූත්‍රය ඇසුරින් ලීටරයක මිල සහ ලීටරයක වත්මන් සිල්ලර මිල අතර) පෙට්‍රල්-92 රු. 1.63...ලංකා ඔටෝ ඩීසල් රු. 0.04....
කංචන විජේසේකරගේ නිල ට්විටර් ගිණුම | මාර්තු 30, 2023
Posted on: 2023 අප්‍රේල් 6
තරමක් නිවැරදියි
පෙට්‍රල් මිල තව අඩු කළ හැකි අයුරු මහජන උපයෝගිතා කොමිසමේ සභාපති පෙන්වා දේ
ඊයේ රාත්රියේදී රුපියල් 20කින් පෙට්‍රල් මිල පහළ දැම්මා. මා විසින් මීට සති දෙකකට පෙර පෙන්වා දී තිබුණා පෙට්‍රල්.... ලීටරයක මිල රුපියල් 150කින් අඩු කළ හැකි බව.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ මාධ්‍ය නිවේදනය | ජූලි 18, 2022
Posted on: 2022 අගෝස්තු 4
නිවැරදියි
අමාත්‍ය විජේසේකර ඉන්ධන මිල සංශෝධන ගැන පාඩු නැතිව කියයි!
ඉන්ධන මිල අද අළුයම 3 සිට සංශෝධනය කෙරේ. මිල සංශෝධනය කිරීමේදී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද ඉන්ධන මිල සූත්‍රය යොදා ගැනිණි. මිල සංශෝධනයට ආනයනය, ගොඩබෑම, බෙදා හැරීම සහ බදු යන සියලු අංශයන් ඔස්සේ දැරීමට සිදුවන පිරිවැය ඇතුළත් වේ. ලාභය ගණනය කර ඇතුළත් කර නොමැත.
අමාත්‍ය කංචන විජේසේකරගේ නිල ට්විටර් ගිණුම | මැයි 24, 2022
Posted on: 2022 ජූනි 2
නිවැරදියි