නන්දලාල් වීරසිංහ
අච්චු ගහපු සල්ලි ගැන මහ බැංකු අධිපති ඇත්ත ඇති සැටියෙන් කියයි
"
2021 දී මුද්‍රණය කරන ලද මුළු පදනම් මුදල් ප්‍රමාණය රු. බිලියන 344 ක් වූ අතර, 2022 දී ශුද්ධ පදනම මත නිකුත් කරන ලද සංචිත මුදල් ප්‍රමාණය රු . බිලියන 40 ට වඩා අඩු අගයක් විය.
ඩේලි FT | පෙබරවාරි 11, 2023
Posted on: 27 අප්‍රේල්, 2023
නිවැරදියි
භාණ්ඩ අපනයනය අඩුවීම ගැන මහ බැංකු අධිපති අඩුවක් නැතිව කරුණු කියයි
"
දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් අපනයන ආදායම 2001 වන විට සියයට 33 ක පමණ අගයක තිබුණි. එය මේ වන විට සියයට 15 ට වඩා අඩුවි තිබේ.
ලංකාදීප | සැප්තැම්බර් 13, 2022
Posted on: 30 සැප්තැම්බර්, 2022
නිවැරදියි
මහ බැංකු අධිපති, විස්තීර්ණ අරමුදල් පහසුකම රටට සුදුසු බව සුදුසු ලෙස පහදයි!
"
දිගු ආපසු ගෙවීමේ කාල සීමාවන්ට ඉඩ සලසන විස්තීර්ණ අරමුදල් පහසුකමක් ( EFF ) ඇතැම් විට රටට වඩාත් සුදුසු විය හැක. [රට තුළ] වඩා ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කිරීම ඒ හරහා සාමාන්‍යයෙන් අවශ්‍ය කෙරේ.
ඩේලි නිව්ස් | අප්‍රේල් 19, 2022
Posted on: 16 ජූනි, 2022
නිවැරදියි