ඩලස් අලහප්පේරුම
අමාත්‍ය අලහප්පෙරුම: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව පැමිණි ගමන් මඟ පිළිබඳව නිවැරදි මාවතක
"
[අපි] ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඔවුන්ගේ සාමාජික පාර්ශවයක් විදියට ගිවිසුම්ගත වුණේ 1950. 1950 ඉඳලා මේ දක්වා අපි අවස්ථා 16 කදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාර්ශවකරුවෙක් විදියට, සාමාජිකයෙක් විදියට ඇතැම් ගනුදෙනු කරලා තියෙනවා... මට මතකයි 2008 වර්ෂයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ ඩොලර් බිලියන 2.5
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස්බුක් පිටුව | ජනවාරි 19, 2022
Posted on: 23 පෙබරවාරි, 2022
නිවැරදියි