ගයන්ත කරුණාතිලක
පා.ම. ගයන්තට ශිෂ්‍ය-අධ්‍යයන කාර්ය මණ්ඩල අනුපාතය වරදී
"
අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සංඛ්‍යාව [මෑත මාසවලදී] අඩු වෙමින් පවතින නමුත්, 2017 සිට විශ්ව විද්‍යාලවලට වාර්ෂිකව ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව දෙගුණ වෙලා තිබෙනවා.
NewsFirst | ඔක්තෝබර් 19, 2023
Posted on: 5 දෙසැම්බර්, 2023

වැරදියි
පා.ම. කරුණාතිලක රටේ ජනගහනයේ ධනවත්ම 10% ගැන කියන කතාව මසුරන්ය
"
අපේ රටේ ජාතික ආදායමෙන් 35% ප්‍රමාණයක් භුක්ති විඳින්නේ ජනගහනයෙන් 10%ක්.
දිවයින | මාර්තු 30, 2021
Posted on: 29 අප්‍රේල්, 2021

නිවැරදියි