අලි සබ්රි
දත්ත හරියටම හරි නැති වුණත් අඩු අපනයන ගැන ඇමති අලි සබ්රිගේ තර්කය හරියටම හරි
1991 වර්ෂයේදී, දළ වශයෙන් බංග්ලාදේශය export කළේ බිලියන 2.2ක් වටිනා භාණ්ඩ. වියට්නාමය export කළේ අපනයනය කළේ ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක් පමණ වටිනා භාණ්ඩ. ලංකාව export කළා, බිලියන 2.8ක් පමණ භාණ්ඩ. අද 2024 වෙනකොට වියට්නාමය ඇමෙරිකානු ඩොලර් බිලියන 464ක් විශාල ආර්ථිකයක් ගොඩනඟලා අපනයනය කරනවා. බංග්ලාදේශය ඇමෙරික
පාර්ලිමේන්තුව | ජූනි 7, 2024
Posted on: 25 සැප්තැම්බර්, 2024
තරමක් නිවැරදියි
බංකොලොත්භාවය ඇගයීමට පා.ම. අලි සබ්රි අසමත්ව ඇත
සමහරු කියනවා ශ්‍රී ලංකාව බංකොලොත් රටක් කියලා. බංකොලොත්භාවය තීරණය වන්නේ යම් රටක් සතු වත්කම් ප්‍රමාණය සහ වගකීම් ප්‍රමාණය මත පමණක්ම නොවේ. අපේ වත්කම් එ.ජ. ඩොලර් බිලියන 400 ක් වන අතර වගකීම් එ.ජ. ඩොලර් බිලියන 47 යි. ඒ නිසා, ඒ අර්ථයෙන් අපි බංකොලොත් නැහැ. නමුත් ඔවුන් අදහස් කරන්නේ ගෙවුම් ශේෂය, එදිනෙදා වියදම්
ඩේලි නිව්ස් | අප්‍රේල් 9, 2022
Posted on: 7 ජූලි, 2022
වැරදියි
පා.ම. අලි සබ්රි බදු ආදායම අඩු වීමේ බර පසුගිය රජයන් වෙත වැඩියෙන් පවරයි
[දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස බදු ආදායම] කාලයක් තිස්සේ මේ සියලු ආණ්ඩු [1981 සිට පැවති සියලු ආණ්ඩු] අතර පල්ලෙහාට ගිහිල්ලා, අද වෙනකොට 8.7% ප්‍රමාණයකට කඩා වැටිලා තියෙනවා.
ඒෂියන් මිරර් YouTube නාලිකාව | මැයි 4, 2022
Posted on: 9 ජූනි, 2022
තරමක් නිවැරදියි
අධිකරණ අමාත්‍ය අලි සබ්රි: ආරක්ෂණ විධිවිධානයන් 19 සංශෝධනයේ ඇති හිදැස් ලෙසින් වරදවා දක්වයි
“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට සිටි පොලිස්පතිවරයා වැරදි කරුවෙකු නොවිය හැකිය. නමුත් ජනාධිපතිවරයාට ඔහු ඉවත් කිරීමට අවශ්‍ය නම් මෙම ව්‍යවස්ථාව යටතේ එය කළ නොහැකිය.”
ලංකාදීප | අගෝස්තු 16, 2020
Posted on: 10 සැප්තැම්බර්, 2020
වැරදියි