අලි සබ්රි
පා.ම. අලි සබ්රි බදු ආදායම අඩු වීමේ බර පසුගිය රජයන් වෙත වැඩියෙන් පවරයි
"
[දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස බදු ආදායම] කාලයක් තිස්සේ මේ සියලු ආණ්ඩු [1981 සිට පැවති සියලු ආණ්ඩු] අතර පල්ලෙහාට ගිහිල්ලා, අද වෙනකොට 8.7% ප්‍රමාණයකට කඩා වැටිලා තියෙනවා.
ඒෂියන් මිරර් YouTube නාලිකාව | මැයි 4, 2022
Posted on: 9 ජූනි, 2022
තරමක් නිවැරදියි
අධිකරණ අමාත්‍ය අලි සබ්රි: ආරක්ෂණ විධිවිධානයන් 19 සංශෝධනයේ ඇති හිදැස් ලෙසින් වරදවා දක්වයි
"
“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට සිටි පොලිස්පතිවරයා වැරදි කරුවෙකු නොවිය හැකිය. නමුත් ජනාධිපතිවරයාට ඔහු ඉවත් කිරීමට අවශ්‍ය නම් මෙම ව්‍යවස්ථාව යටතේ එය කළ නොහැකිය.”
ලංකාදීප | අගෝස්තු 16, 2020
Posted on: 10 සැප්තැම්බර්, 2020

වැරදියි