පා.ම. රෝහිණී කවිරත්නට සල්ලි අච්චු ගැසීම ගැන ඇතැම් කරුණු මගහැරේ
"
පහුගිය ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ගෝඨාභය රාජපක්ෂ කබ්රාල් දෙන්නා කරපු දේම තමයි මේ [ජාජබ] ආණ්ඩුවත් කරන්නේ [...]මහ බැංකුව සල්ලි අච්චු ගහන්න මේ වෙන කොට වාර වෙන්දේසියයි, එක් රැය වෙන්දේසියයි, පාවිච්චි කරනවා. පහුගිය සිකුරාදා [ඔක්තෝබර් 25] එක් රැය වෙන්දේසිය හරහා රුපියල් බිලියන 36.16 ක් අච්චු ගහලා තියෙනවා. පහුගි
ශ්‍රී ලංකා මිරර් | ඔක්තෝබර් 28, 2024
Posted on: 2025 ජනවාරි 10
වැරදියි
මුදල් අච්චු ගහන්න දැන් බැහැ! – ජනාධිපති කියන කතාව ඇත්ත ද?
"
මහ බැංකුවේ පාලනය එතැනට දුන්නා, ඇඟිලි ගහන්නේ නැතිව. මින්පසු නීතියෙන් අපිට මුදල් මුද්‍රණය කරන්න බැහැ. ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් සල්ලි අපිට ණයට ගන්නත් බැහැ. එය දුෂ්කර වුවත් උද්ධමනය පාලනය කිරීමට අපි මේ පියවර ගෙන තිබෙනවා.
රූපවාහිනී පුවත් | ඔක්තෝබර් 21, 2023
Posted on: 2023 නොවැම්බර් 13
නිවැරදියි