රාජ්‍ය අමාත්‍ය අලගියවන්න: LP ගෑස් සංයුතිය පිළිබඳ ගැටළුවට හේතුව පටලවා ගනී
"
මේ [එල්පී ගෑස්] ප්රශ්නය - [විශේෂයෙන්ම] බියුටේන් සහ ප්‍රොපේන් සංයුතිය පිළිබඳ තිබෙන ප්රශ්නය - ඇති වුණේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) සකස් කරන ලද ප්‍රමිතිවල මේ සංයුතිය පිළිබඳ නැති නිසායි.
පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා | නොවැම්බර් 13, 2021
Posted on: 13 ජනවාරි, 2022

වැරදියි