වෙනස් වුණු ආහාර මිල ගැන මහාචාර්ය අමින්ද පෙරේරාගේ ප්‍රකාශය වැරදියි
…පසුගිය මාසයට සාපේක්ෂව ආහාරවල මිල ගණන් පහතට වැටීමත් එක්කම ආහාර නොවන දේවල් වල ඒ කියන්නෙ වතුර බිල්, ලයිට් බිල්,ගෑස් වගේ දේවල් වල මිල ඉහළ ගොස් තිබෙනවා….
| ජූලි 6, 2025
Posted on: 19 අගෝස්තු, 2025

වැරදියි
පා.ම. තුෂාර ඉඳුනිල් කියන තරමට උද්ධමනය වැඩි වී නැත
බොහෝ භාණ්ඩ හා සේවාවල මිල දරාගත නොහැකි ආකාරයකට ඉහළ ගියා. 2020 ට සාපේක්ෂව සියයට 300 න් බොහෝ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ ගියා. ඒ කියන්නේ එකට තුන්ගුණයකින් භාණ්ඩ හා සේවාවල මිල ඉහළ ගියා. ජනතාව, දරුවෝ රුපියල් 12 ට කාපු බිත්තරය රු. 60 ක්, 65 ක් දක්වා එකට පස්ගුණයක් ඉහළ ගියා.
පාර්ලිමේන්තුව | පෙබරවාරි 21, 2024
Posted on: 29 මැයි, 2024

වැරදියි
බදු ඉලක්ක ගැන ගැටළුවේදී පා.ම. ගොඩහේවාට ඉලක්කය වරදී!
[…] 2023 සඳහා අපේක්ෂිත බදු ආදායම රුපියල් බිලියන 3,130කි [2022 සිට 70%ක වැඩිවීමක්]. එය ප්‍රායෝගික දෙයක් නොවේ. බදු ජාලය නිසියාකාරව ක්‍රියාත්මක නොවන නිසා 2022 දී බදු ගෙවූ ජනතාවටම ඒ බදු බර පැටවෙයි. ඇත්තටම සිදුව ඇත්තේ බදු ගෙවන්නන්ට තම අවශ්‍යතා සඳහා වැය කරන්න තිබෙන ආදායම 70%කින් අඩුවීමයි.
අරුණ | ඔක්තෝබර් 9, 2023
Posted on: 30 ඔක්තෝබර්, 2023

වැරදියි