2027 දී ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම ගැන මහ බැංකු අධිපතිගේ අදහස යථාර්ථවාදියි
සාමාන්‍යයෙන් ඔ්නම ආර්ථික අර්බුදයකට පස්සේ කියනවා යම්කිසි රටක output loss එකක් වෙනවා කියලා. ඒ loss එක recover වෙන්න, නැවතත් යථා තත්ත්වයට පත් වෙන්න, යම් කිසි කාලයක් යනවා. මං හිතන්නෙ 2018 මට්ටමට බොහෝ විට ලබන අවුරුද්දෙ එන්න පුළුවන්, නැත්තං ඊට පස්සෙ අවුරුදදේ වැඩිම වුණොත්.
ශ්‍රී ලංකා මහ බැංකුවේ යූටියුබ් නාලිකාව | මාර්තු 26, 2025
Posted on: 2 ජූලි, 2025

නිවැරදියි
දත්ත හරියටම හරි නැති වුණත් අඩු අපනයන ගැන ඇමති අලි සබ්රිගේ තර්කය හරියටම හරි
1991 වර්ෂයේදී, දළ වශයෙන් බංග්ලාදේශය export කළේ බිලියන 2.2ක් වටිනා භාණ්ඩ. වියට්නාමය export කළේ අපනයනය කළේ ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක් පමණ වටිනා භාණ්ඩ. ලංකාව export කළා, බිලියන 2.8ක් පමණ භාණ්ඩ. අද 2024 වෙනකොට වියට්නාමය ඇමෙරිකානු ඩොලර් බිලියන 464ක් විශාල ආර්ථිකයක් ගොඩනඟලා අපනයනය කරනවා. බංග්ලාදේශය ඇමෙරික
පාර්ලිමේන්තුව | ජූනි 7, 2024
Posted on: 13 සැප්තැම්බර්, 2024
තරමක් නිවැරදියි