දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියන්නේ විදෙස් බැඳුම්කර හිමියන් මිස IMF සංවිධානය නොවේ
"
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කොන්දේසියක් දාලා නෑ....එහෙම නම් කාට බයේද මේක කරන්නේ? වෙලා තියෙන්නේ විදේශීය බැඳුම්කර හිමියන්-ඩොලර් මත තියෙන ස්වෛරී බැඳුම්කර හිමියන්-කොන්දේසියක් දාලා තියෙනවා මේ පැත්තේ ණය ප්‍රතිව්‍යුහගත කරනවා නම්....ඒ වගේම දෙයක් දේශීය ණයවලටත් කරන්න ඕන
ඩේලි මිරර් යූ ටියුබ් නාලිකාව | ජූනි 27, 2023
Posted on: 10 අගෝස්තු, 2023
නිවැරදියි