එජාප උපනායක විජයවර්ධන, කොවිඩ්-19 මරණ සංඛ්‍යාව පිළිබඳව වැරදි අතට බර විශ්ලේෂණයක් සිදු කරයි
"
පැයකට රෝගීන් 10 ක් මිය යන බව පැවසෙනවා. රෝගීන් මිය යාමේ වේගය 1.5% ක්. කොවිඩ් රෝගයෙන් ආසියාවේ වැඩිම මරණ අනුපාතය වාර්තා වන රට බවට ලංකාව පත්වෙලා.
අරුණ | අගෝස්තු 12, 2021
Posted on: 2021 සැප්තැම්බර් 23
තරමක් නිවැරදියි