පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අධ්‍යාපනය සම්බන්ධයෙන් සදොස් දත්ත, සදොස් ලෙසින් භාවිත කරයි
"
අද 560,000 ක් සාමාන්‍ය පෙළ විභාගයට ලියනවා. 340,000 ක් උසස් පෙළ විභාගයට ලියනවා. 65,000 - 1,000,000 ත් අතර විභාග සමත් වෙනවා. විශ්වවිද්‍යාලයට යන්නේ 28,000 ක වගේ පිරිසක්.
මව්බිම | ජූලි 11, 2019
Posted on: 15 ඔක්තෝබර්, 2019

වැරදියි