ආර්ථික අර්බුදය ගැන කතා කරපු හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ට තෙවරක්ම වරදී!
2015 සිට 2019 කාලය තුළදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය ක්‍රමක්‍රමයෙන් 7% සිට 2% දක්වා කඩා වැටිලා තිබුණා. විදේශ ණය ඇමෙරිකානු ඩොලර් බිලියන 15 න් වර්ධනය වුව ද විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1 න් පමණ පහළ ගොස් තිබුණා.
News19.lk | මාර්තු 23, 2022
Posted on: 2022 අප්‍රේල් 28
වැරදියි
ණය සැසඳීමේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන නිවැරදි නොවන ගණනය කිරීමක
මහින්ද රාජපක්ෂ මැතිතුමා රට භාරගන්නකොට ණය ප්‍රමාණය ට්‍රිලියන 2 යි. එතුමා රට භාරදෙනකොට ණය ප්‍රමාණය ට්‍රිලියන 7 යි. අවුරුදු 10 කට ණය ප්‍රමාණය වැඩිවුණේ ට්‍රිලියන 5 යි. [නමුත්] අපට [නැවත] රට භාරදෙනකොට ණය ප්‍රමාණය ට්‍රිලියන 13 යි. තමුන්නාන්සේලා [යහපාලන රජය] අවුරුදු 5 කට ගත්තා, ට්‍රිලියන 6 ක්.
හැන්සාඩ් වාර්තා | නොවැම්බර් 13, 2021
Posted on: 2022 ජනවාරි 27
වැරදියි
මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න, ණය වැඩිවීම සම්බන්ධයෙන් පිට පිට පටලවා ගනී
එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා ආණ්ඩුව භාරදෙනකොට අපේ විදේශ ණය තිබුණේ සියයට 72යි. නමුත් යහපාලන ආණ්ඩුවට පසු මේ ආණ්ඩුව බලයට එන අවස්ථාව වන කොට ඒ ණය ප්‍රමාණය සියයට 96 දක්වා වැඩි වෙලා තිබුණා. එතකොට විශාල ණය ප්‍රමාණයක් ඒ අය බලයේ සිටි අවුරුදු පහ තුළ අරගෙන තිබෙන බව අපි කියන්න ඕනෑ.
හැන්සාඩ් වාර්තා | නොවැම්බර් 15, 2021
Posted on: 2021 දෙසැම්බර් 17
වැරදියි
බදු බර සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන: සංඛ්‍යාවන් නිවැරදි නමුත් නිගමනය නිවැරදි නොවේ!
2014 දී මහින්ද රාජපක්ෂ රජයේ අවසාන කාලය වන විට බදු ආදායම රුපියල් බිලියන 1,050 ක් වුණා. ඉන් අනතුරුව පැමිණි අනුප්‍රාප්තික යහපාලන රජය වසරකට රුපියල් බිලියන 1,700 කට වඩා එකතු කිරීම සඳහා බදු අනුපාත පැනවීම නිසා, බදු බර පමණ ඉක්මවා ගියා.
ඩේලි නිව්ස් | ජූනි 24, 2021
Posted on: 2021 අගෝස්තු 13
තරමක් නිවැරදියි
රාජ්‍ය අමාත්‍ය කබ්රාල්: සංචිත සම්බන්ධයෙන් බැලූ බැල්මට නිවැරදියි
අපට බිලියන 8.2 සංචිත තිබුණා… යහපාලන රජය අපිට ආණ්ඩුව භාර දෙනකොට තිබුණේ ඇ.ඩො. බිලියන 7.6ක සංචිත ප්‍රමාණයක් විතරයි.
මව්බිම | ජනවාරි 7, 2021
Posted on: 2021 ජනවාරි 27
නිවැරදියි