බදු අයකිරීමේ සාර්ථකත්වය ගැන රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටියගේ ප්‍රකාශය අසාර්ථකයි
"
අපි 2022 දේශීය ආාදායම් දෙපාර්තමේන්තුව හරහා රු. බිලියන 915 ක බදු ආදායමක් එකතු කරන්න ඉලක්කයක් ලබා දුන්නා. මේ අවුරුද්දේ ද.දේ.නි. සඳහා 8.2% ක සංකෝචනයක් පුරෝකථනය කරලා තිබියදීත් අපිට සැප්තැම්බර් අග වෙද්දි මේ අවුරුද්දේ ඉලක්කයෙන් 68.4% ක් සාක්ෂාත් කර ගන්න හැකි වුණා කියලා මම සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි.
ඩේලි මිරර් | නොවැම්බර් 4, 2022
Posted on: 2022 දෙසැම්බර් 8
තරමක් නිවැරදියි
බදු බර සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන: සංඛ්‍යාවන් නිවැරදි නමුත් නිගමනය නිවැරදි නොවේ!
"
2014 දී මහින්ද රාජපක්ෂ රජයේ අවසාන කාලය වන විට බදු ආදායම රුපියල් බිලියන 1,050 ක් වුණා. ඉන් අනතුරුව පැමිණි අනුප්‍රාප්තික යහපාලන රජය වසරකට රුපියල් බිලියන 1,700 කට වඩා එකතු කිරීම සඳහා බදු අනුපාත පැනවීම නිසා, බදු බර පමණ ඉක්මවා ගියා.
ඩේලි නිව්ස් | ජූනි 24, 2021
Posted on: 2021 අගෝස්තු 13
තරමක් නිවැරදියි