පා.ම. වික්‍රමරත්න – දළ අලාභය හරියට කියා ශුද්ධ අලාභය වරදවා ගනී
"
රජයේ ව්‍යවසාය ආයතන 430ක් විතර තියෙනවා. මෙයින් 218 ක් සමාගම්. මෙයින් 52ක් තමයි සැලකෙන්නේ ක්රමෝපායශීලී ආයතන කියලා. 2021 දී මේ උපාය මාර්ගික වශයෙන් වැදගත් රජය සතු ව්‍යවසායන්ගේ අලාභය රු. බිලියන 286 ක්. 2022 දෙවන කාර්තුව වන විට මේ ව්‍යවසායන්ගේ පාඩුව රු. බිලියන 966 ක්.
සමගි ජන බලවේගයෙහි නිල ෆේස්බුක් පිටුව | ඔක්තෝබර් 12, 2022
Posted on: 2022 නොවැම්බර් 11
තරමක් නිවැරදියි