වැරදුණු රජයේ වාර්තාව පා.ම. මහින්දානන්ද නොමඟ යවයි
"
2021 අවුරුද්දේ ආදායම් ලිපිගොනු තියෙන්නේ 507,000. මේකෙත් 292,000 ක් තනි පුද්ගල, 68,000 ක් සමාගම්.
ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ YouTube නාලිකාව | සැප්තැම්බර් 8, 2022
Posted on: 2022 ඔක්තෝබර් 13
තරමක් නිවැරදියි