පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිල, ජාතික ගීයේ භාෂාව සම්බන්ධයෙන් වරදවා ගනී
"
[ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වැනි වගන්තිය] අනුව ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය ශ්‍රී ලංකා මාතා ගීය වන්නේය… එහෙම නම් තුන්වැනි උපලේඛනයේ දැක්වෙන ශ්‍රී ලංකා මාතා පදමාලාව හැර වෙනත් කිසිවක් ජාතික ගීය ලෙස සැලකුවොත් එය ව්‍යවස්ථා උල්ලංඝනයක් වෙනවා.
අද | ජනවාරි 1, 2020
Posted on: 2020 ජනවාරි 29
වැරදියි