පාර්ලිමේන්තු මන්ත්‍රී අබේසිංහ කාබනික කෘෂිකර්මාන්ත සංඛ්‍යාලේඛන පිළිබඳ හරි මගක
"
ලෝකයේ 10% ක් වත් කාබනික වගාවට යොමුවෙච්ච රටවල් තියෙන්නේ 16 ක් පමණ. ඒ [රටවල්] 16 න් එකම ආසියානු රටක් වත් නෑ...
සමගි ජන බලවේගයේ නිල ෆේස්බුක් පිටුව | ඔක්තෝබර් 26, 2021
Posted on: 17 නොවැම්බර්, 2021

නිවැරදියි