උද්ධමනය පහළ යාම සහ මිල ගණන් පහත වැටීම ගැන ජනපතිට කරුණු පැටලේ
"
සියයට 70 ක් දක්වා අහස උසට නැග තිබූ උද්ධමනය අපගේ එදිනෙදා ජීවන බර සැහැල්ලු කරමින් මේ වන විට සියයට 25.3 දක්වා අඩු වී තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලය ශ්රී ලංකාව | ජූනි 1, 2023
Posted on: 2023 ජූලි 13
තරමක් නිවැරදියි