සුනන්ද මද්දුම බණ්ඩාර
සුනන්ද මද්දුම බණ්ඩාර අවදානම ගැන හරි වුණත් දත්ත ගැන වැරදියි
2024 වසරේ දෙසැම්බර් මාසයේ අපනයන ආදායම ඩොලර් මිලියන 1,101ක් විය. එම මාසයේ ආනයන වියදම ඩොලර් මිලියන 1,924කි. ඉන් පැහැදිලි වන්නේ පූර්ව කෝවිඩ් යුගයේ ආනයන වියදමටත් වඩා වැඩි වියදමක් දරන තත්වයකට පසුගිය දෙසැම්බර් මාසය වනවිට රට පත්ව ඇති බවයි. එම මාසයේ අපනයන ආනයන පරතරය ඩොලර් මිලියන 822ක් විය. එවැනි තත්වයක් පවත
ලංකාදීප | පෙබරවාරි 5, 2025
Posted on: 28 මැයි, 2025
තරමක් නිවැරදියි
සුනන්ද මද්දුම බණ්ඩාර එන්න එන්නම වැඩි වන වෙළඳ හිඟය තවත් වැඩි කර කියයි
පසුගිය කාලය තුළදී වාහන ආනයනය හැර අනෙකුත් සියලුම ආනයන තහනම් ඉවත් කිරීම හේතුවෙන් අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවයි [..] මේ වසරේදී මාස 09ක කාලය තුළ වෙළඳ හිඟය ගිය වසරට වඩා ඩොලර් මිලියන 1,114 එකකින් වැඩි වී තිබේ.
ලංකාදීප | නොවැම්බර් 6, 2024
Posted on: 12 මාර්තු, 2025

වැරදියි
ජනාධිපති උපදේශකවරයාගේ සංඛ්‍යාලේඛන නිවැරදි වුණත් අර්ථකථනය වැරදියි
2020 දී රටේ සේවා වියුක්ති අනුපාතය සියයට 5.5 දක්වා ඉහළ ගියේය. එය 2009න් පසු ශ්‍රී ලංකාව අත්විඳි ඉහළම සේවා වියුක්ති අනුපාතය විය. 2023 වන විට එම අගය සියයට 4.7 දක්වා පහළට ගෙන ඒමට රජයට හැකි වී තිබේ.
ලංකාදීප | මැයි 8, 2024
Posted on: 5 ජූනි, 2024
තරමක් නිවැරදියි
1959 සිට රටේ වර්ධනය ගැන ජනපති උපදේශක කියන කතාව වැරදියි
1959 දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 140ක් විය. ආර්ථික අර්බුදයෙන් පසු 2020 වසරේදී එය ඩොලර් 3474 ක් විය. රටේ ආදායම් මට්ටම මෙන්ම ජනතාවගේ ආදායම් මට්ටමද විශාල වෙනසකට බඳුන්ව ඇති බව ද එම තත්වයෙන් පැහැදිලි වේ.[...]දකුණු ආසියාවේ සියලුම රටවල් අභිබවා යන ආකාරයේ ආර්ථික වර්ධනයක් ද සංවර්ධනයක්
ලංකාදීප | මාර්තු 27, 2024
Posted on: 9 මැයි, 2024

වැරදියි
ජනාධිපති උපදේශකට පළාත් පාලන මැතිවරණ ප්‍රමාදයන් ගැන කරුණු මගහැරේ
[…] 1991 න් පසුව මේ දක්වා පැවති සෑම පළාත් පාලන මැතිවරණයක්ම නියමිත කාල සීමාවේ නොපවත්වා කල් දමා ඇත […]
ලංකාදීප | ඔක්තෝබර් 25, 2023
Posted on: 28 නොවැම්බර්, 2023

වැරදියි