මධුර විතානගේ
අඩු කරන ලද ආදායම් ඉලක්ක අනුව පා.ම මධුරගේ ප්රකාශය නිවැරදියි
"
විශේෂයෙන්ම 2024 වසරේ පළමුවන මාස හයේදී බදු ආදායම රුපියල් බිලියන 1700 කින් ඉහළ ගියා, ඒ කියන්නේ 42.6% ක වර්ධනයක්. වාර්ෂික ඇස්තමේන්තුවෙන් 44.7%ක වර්ධනයකට ළං වෙන්න පුළුවන් වෙලා තියෙනවා..ඒ වාගේම බදු නොවන ආදායම 30.4% න් වැඩි වෙලා තියෙනවා. වාර්ෂික ඇස්තමේන්තුවෙන් 52.7% ක ඉලක්කයකට ළඟා වෙලා තියෙනවා.
| අගෝස්තු 7, 2024
Posted on: 26 සැප්තැම්බර්, 2024

නිවැරදියි