මංගල සමරවීර
ආර්ථික දර්ශකයන් පිළිබඳව මුදල් අමාත්‍යවරයා බොහෝ දුරට නිවැරදිය
...මාස 4ක ආනයන වියදම ආවරණය කිරීමට සමත් ඩොලර් බිලියන 7.6ක විදෙස් සංචිතයන් පැවතීම, වසර 5කට පසු අඩුම වෙළඳ හිඟය පසුගිය පෙබරවාරි මාසයේ දී වාර්තා වීම, වසර 60කට පසු ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පැවතීම, යන කාරණා හමුවේ ආර්ථික දර්ශකයන්වල ධනාත්මක ප්‍රවණතාවයක් දැකගත හැකිවිය.
ඩේලි නිව්ස් | මැයි 6, 2019
Posted on: 1 ජූලි, 2019
තරමක් නිවැරදියි
අමාත්‍ය මංගල සමරවීර: රුපියලේ අගය වැඩි වීම සම්බන්ධයෙන් නිවැරදියි
පසුගිය මාස දෙක තුළ රුපියලෙහි අගය සියයට 2.5 කින් වැඩි වී ඇත.
ඩේලි නිව්ස් | මාර්තු 13, 2019
Posted on: 11 අප්‍රේල්, 2019
නිවැරදියි
ශ්‍රී ලංකාව මාධ්‍ය නිදහස පිළිබඳ ලෝක ශ්‍රේණිගත කිරීමෙහි ස්ථාන 34ක් ඉදිරියට පැමිණ ඇති බවට සමරවීර අමාත්‍යවරයා උපුටා දැක්වූ දත්ත සත්‍ය වේ.
ශ්‍රී ලංකාව ලෝක මට්ටමින් මාධ්‍ය නිදහස අතින් 165 වැනි ස්ථානයේ සිට 131 දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
දිවයින | සැප්තැම්බර් 28, 2018
Posted on: 12 ඔක්තෝබර්, 2018
නිවැරදියි
මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නට යෙදුණේ සිගරට් අලෙවිය අඩු වීම නිසා, සිගරට් මගින් ලැබෙනා බදු ආදායම රුපියල් බිලියන 18 කින් අඩුවී ඇති බවයි.
සිගරට් අලෙවිය වටීමෙන් කෝටි 1800 ක බදු ආදායමක් අහිමි වෙලා
ලංකාදීප | සැප්තැම්බර් 12, 2018
Posted on: 4 ඔක්තෝබර්, 2018
මුළුමනින්ම වැරදියි