බැසිල් රාජපක්ෂ
අමාත්‍ය බැසිල් රාජපක්ෂ, බිත්තර සහ කුකුළු මස් ආශ්රිත නිෂ්පාදිතවල ස්වයංපෝෂිතභාවය පිළිබඳව නිවැරදි අදහසක් ඉදිරිපත් කරයි
"
ශ්‍රී ලංකාව දැනටම බිත්තර හා කුකුළ් මස්වලින් ස්වයංපෝෂිත ඉලක්කයට ළඟා වී තිබෙනවා.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ | නොවැම්බර් 12, 2021
Posted on: 15 දෙසැම්බර්, 2021

නිවැරදියි
මුදල් ඇමතිවරයා විසින් 2021 වසරේ ආදායම් අඩුවීම විශාල වශයෙන් වැඩි කොට දක්වයි
"
විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගතය නිසා අද වෙනකොට මේ වර්ෂයට පමණක් අපට ලැබිය යුතු ආදායමෙන් රුපියල් බිලියන 1,500-1,600 අතර ප්‍රමාණයක් අඩු වෙලා තිබෙනවා. ඒ, නිශ්චිතව ලැබෙන ආදායම විධියට අපි තක්සේරු කළ ප්‍රමාණයටත් වැඩි ප්‍රමාණයක්.
පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා | සැප්තැම්බර් 7, 2021
Posted on: 10 නොවැම්බර්, 2021

මුළුමනින්ම වැරදියි