සමාජයීය
අඩුවන සිංහල ජනගහනය ගැන පා.ම. ගම්මන්පිල වැරදියි
"
1981 ජන සංගණනය අනුව කොළඹ නගරයේ සිංහල ජනගහනය 51%යි. 2012 ජන සංගණනය අනුව කොළඹ නගරයේ සිංහල ජනගහනය 28%යි. බාගෙට බාගයක් සිංහල ජනගහනය අඩු වෙලා. ඒ අඩුව පිරවිලා තියෙන්නේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලින් පැමිණි දෙමළ සහ මුස්ලිම් ජනතාවගෙන්
අරුණ | අගෝස්තු 3, 2023
Posted on: 19 සැප්තැම්බර්, 2023

වැරදියි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ: රටේ සමස්තයකට විදුලි බලය ලබාදීම ගැන තරමක අධිතක්සේරුවක් කරයි
"
රටේ (99.9)සියයට අනූනවයයි දශම නවයකට අපි විදුලිය ලබා දුන්නා.
දිවයින | ජූනි 24, 2020
Posted on: 16 ජූලි, 2020
තරමක් නිවැරදියි
අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, දියේ ගිලීමෙන් සිදුවන මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් නිවැරදි වේ
"
වසරකට දියේ ගිලීමෙන් සිදුවන ජීවිත හානි 800 ක් පමණ වාර්තා වෙනවා.
දිනමිණ | මැයි 15, 2019
Posted on: 25 ජූලි, 2019

නිවැරදියි
ශ්‍රී ලංකාව මාධ්‍ය නිදහස පිළිබඳ ලෝක ශ්‍රේණිගත කිරීමෙහි ස්ථාන 34ක් ඉදිරියට පැමිණ ඇති බවට සමරවීර අමාත්‍යවරයා උපුටා දැක්වූ දත්ත සත්‍ය වේ.
"
ශ්‍රී ලංකාව ලෝක මට්ටමින් මාධ්‍ය නිදහස අතින් 165 වැනි ස්ථානයේ සිට 131 දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
දිවයින | සැප්තැම්බර් 28, 2018
Posted on: 12 ඔක්තෝබර්, 2018

නිවැරදියි