දේශපාලනයේ කාන්තා නියෝජනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමදාස නිවැරදියි
…අපේ රටේ පාර්ලිමේන්තු [කාන්තා] නියෝජිකත්වය වැඩි කරන්නට බැරි වී තිබෙනවා. අපේ රටේ අදටත් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය පවතින්නේ 5.8%ක මට්ටමකයි. අපේ රජයට හැකි වුණා පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 25%ක මට්ටමට පත් කිරීමට.
මව්බිම | ඔක්තෝබර් 22, 2019
Posted on: 2020 ජනවාරි 21
නිවැරදියි
පසුගිය දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සම්බන්ධව අමාත්‍ය රඹුක්වැල්ල: නිවැරදියි, එහෙත් නොමඟයවනසුළුයි!
2005 වසරේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා රට බාරගන්නා විට දළ දේශිය නිෂ්පාදනය ඩොලර් බිලියන 20කට තිබුණත්, අපි වසර දහයකින් දළ දේශිය නිෂ්පාදනය ඩොලර් බිලියන 80 කට වැඩි කළා.
දිනමිණ | දෙසැම්බර් 4, 2019
Posted on: 2020 ජනවාරි 15
නිවැරදියි
පොදු ප්‍රවාහනය: මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසන්නේ බස්නාහිර පළාත පිළිබඳව නම් ඔහු නිවැරදියි
අපේ රටේ පොදු ප්‍රවාහනය භාවිතා කරන්නේ ජනතාවගෙන් 52% ක් පමණයි... මහජනතාවගෙන් 48% ක් භාවිතා කරන්නේ පුද්ගලික ප්රවාහනයයි.
දිවයින | නොවැම්බර් 1, 2019
Posted on: 2020 ජනවාරි 8
තරමක් නිවැරදියි
රාජපක්ෂ පාලන සමයේ අපනයන පිළිබඳව එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශය: පිරිහීම සම්බන්ධයෙන් නිවැරදි වුවත් එහි විස්තර සම්බන්ධයෙන් නිවැරදි නොවේ.
රාජපක්ෂ පාලනයේ වසර 10 තුළ මෙරට අපනයනය 30% සිට 18% දක්වා පහත වැටුණා.
දිවයින | අගෝස්තු 12, 2019
Posted on: 2020 ජනවාරි 7
තරමක් නිවැරදියි