මේ සතියේ කරුණු පරීක්ෂාව
ලක්ෂ්මන් කිරිඇල්ල කිව්වට නි.මහ ලේකම් වැඩ තහනමට බ්‍රිතාන්‍ය සම්ප්රදාය වුවමනා නෑ
අපේ රටේ පාර්ලිමේන්තුව පාලනය වන නීති කෙටුම්පත් දෙකක් තියෙනවා. පළවෙනි එක ස්ථාවර නියෝග (Standing Orders). දෙවෙනි එක පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත. එතකොට ස්ථාවර නියෝග යටතේ අපේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයෙක් අයින් කරන්න ක්‍රමවේදයක් නෑ. කථානායකතුමාට එසේ කිරීමට බලයකුත් නෑ. හැබැයි පාර්ලිමේන්තු ව
ලක්ෂ්මන් කිරිැල්ලගේ නිල ෆේස්බුක් පිටුව | ජනවාරි 27, 2026
Posted on: 2026 පෙබරවාරි 24
වැරදියි

නවතම තොරතුරු විමසීම්
පා.ම මරික්කාර් කියන තරමට ණය වැඩි නැහැ
මාර්තු මාසේ 31 වෙනකොට අපේ රටේ සමස්ථ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 106 කට ආසන්න ප්‍රමාණයකට වැඩිවෙලා තියෙනවා. රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් බිලියන මිලියන 102,671 කුත්, ඒ වගේම රාජ්‍ය ආයතනවලින් අරන් තියෙන ප්‍රමාණය ඩොලර් මිලියන 4,831 කුත් වශයෙන් ණය ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. එතකොට මේ සොච්චම ගෙවන එක ප්‍රශ්නයක් නැහ
පාර්ලිමේන්තු යූ ටියුබ් නාලිකාව | අගෝස්තු 19, 2025
Posted on: 2026 පෙබරවාරි 3
තරමක් නිවැරදියි

දිට්වා නිවේදන ගැන පා.ම. මුජිබුර් රහුමාන්ගේ ප්‍රකාශය වැරදියි!
විශේෂයෙන්ම නිලධාරීන්ගේ පැත්තෙන් ඔවුන් ඔවුන්ගේ කටයුත්ත ඉෂ්ට කරලා තියෙනවායි කියන එක අපි ජනතාවට ඒත්තු ගන්වන්න ඕනේ…දැන් මේ තිබෙන විශේෂයෙන්ම මාධ්‍ය වලට ප්‍රකාශ කරපු ඒ කාලගුණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ප්‍රකාශ වලින් පේනවා, ඔවුන් නොවැම්බර් 11 වෙනිදා ඉඳන් නොවැම්බර් 23 වෙනිදා වෙනකම් ඔවුන් මාධ්‍ය වලට ඇවිල්ලා
ඩේලි මිරර් පුවත්පතේ ෆේස්බුක් පිටුව | දෙසැම්බර් 4, 2025

ආපදා සහනවලට බිලියන 30 ක් තියෙනවා කිව්වාට ඇත්තටම තියෙනව ද?
ඒ වගේම ප්‍රතිපාදන, ඔබ දන්නවා අපි පසුගිය අයවැය ලේඛනයේ සම්මත කරන ලද ප්‍රතිපාදනවලින් රුපියල් කෝටි 30,000කට ආසන්න ප්‍රමාණයක් අප සතුව තිබෙනවා. පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව අපිට [ඒ මුදල්] වියදම් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ සියලු ප්රතිපාදනයන් අප මේ සඳහා [ආපදාව ආශ්රිත සහන සැලසීමට] වෙන් කොට තිබෙනවා
ආර්ට් TV | නොවැම්බර් 30, 2025
Posted on: 2026 පෙබරවාරි 3
නිවැරදියි

පා.ම. දිලිත් ජයවීර අඩියටම වැටී ඇති දුප්පත්කම ගැන හරියටම කියයි
මේ වන විට මෙරට අධික දරිද්‍රතාවයෙන් පෙළෙන පිරිස සියයට විසිපහේ සීමාව ඉක්මවා ගොස් ඇති බැවින් රට දුප්පත්කමේ අඩියටම වැටී තිබෙනවා.
අරුණ | ඔක්තෝබර් 20, 2025
Posted on: 2026 ජනවාරි 16

හිටපු පා.ම. තිස්ස අත්තනායක ජනපති වැය ශීර්ෂය වැඩියි කිව්වත් ඇත්තටම වැඩි නෑ
මේ විසර්ජන කෙටුම්පතට අනුව ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සඳහා ඉතිහාසයේ කවදාකවත් නැති තරං මුදල් වෙන් කරගෙන; බිලියන 11 යි දශම ගණනක් වෙන් කරගෙන තියෙනවා
එසැණ නිව්ස් | ඔක්තෝබර් 7, 2025
Posted on: 2025 නොවැම්බර් 20

දැනුම සඳහා අපගේ හවුල්කරුවන්
ශ්‍රී ලංකාව තුළ තොරතුරුවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත්, කරුණු කාරණා අවබෝධ කරගැනීමට මහජනතාවට ඇති හැකියාව වැඩිදියුණු කිරීමටත්, FactCheck.lk කැපවී සිටී. මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා දැනුම බෙදාගැනීම පිණිස ප්‍රධාන හවුල්කරුවන් කිහිප දෙනෙකු සමඟ අපි සහයෝගයෙන් කටයුතු කරන්නෙමු:
Manthri.lk: මෙම වේදිකාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේත්, සමස්තයක් වශයෙන් පාර්ලිමේන්තුවේත් ක්‍රියාකාරිත්වය ඇගයීමට ලක් කර ඔවුන් වගවීමට ලක් කිරීමට හැකි වන සේ ව්‍යවස්ථාදායකය සම්බන්ධයෙන් අවබෝධයක් පුරවැසියන් හට ලබා දෙයි.
PublicFinance.lk: PublicFinance.lk යනු ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් තොරතුරු පළ කරන වේදිකාවකි. දැනුම සහ විශ්ලේෂණ හරහා තොරතුරු සහ රාජ්‍ය මූල්‍ය පිළිබඳ අවබෝධය අතර පවතින පරතරය පියවීම මෙම වේදිකාවේ අරමුණයි.
එතික්ස් අයි (Ethics Eye): Ethics Eye, මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කිරීම්, ගැටලුකාරී මාධ්‍ය හැසිරීම් සහ වැරදි තොරතුරු සඳහා ජනමාධ්‍ය අධීක්ෂණයට ලක් කරයි. තම කාර්යභාරය හරහා මහජනතාව දැනුවත් කිරීමටත්, ජනමාධ්‍ය වගවීමට ලක්කිරීමටත් මෙම වේදිකාව අපේක්ෂා කරයි.
Media Ownership Monitor (MOM): MOM යනු, මුද්‍රිත මාධ්‍ය, ගුවන් විදුලිය, රූපවාහිනී සහ අන්තර්ජාල වශයෙන් අදාළ සියලුම මාධ්‍ය ආතනවල හිමිකරුවන් ලැයිස්තුගත කර මහජනතාවට විවෘත, අඛණ්ඩව යාවත්කාලීන වන දත්ත ගබඩාවක් නිර්මාණය කරන මෙවලමකි.
කරුණු කාරණා අවබෝධ කරගැනීමට මහජනතාවට ඇති හැකියාව සහ තොරතුරු මත FactCheck.lk ඇති කරන බලපෑම පුළුල් කිරීමට මෙම හවුල්කාරිත්වයන් මගින් හැකියාව ලැබේ.