
රංජිත් මද්දුම බණ්ඩාර
එක්සත් ජාතික පක්ෂය
“වසරකට දියේ ගිලීමෙන් සිදුවන ජීවිත හානි 800 ක් පමණ වාර්තා වෙනවා”
දිනමිණ: 15 May 2019

මංගල සමරවීර
එක්සත් ජාතික පක්ෂය
...මාස 4ක ආනයන වියදම ආවරණය කිරීමට සමත් ඩොලර් බිලියන 7.6ක විදෙස් සංචිතයන් පැවතීම, වසර 5කට පසු අඩුම වෙළඳ හිඟය පසුගිය පෙබරවාරි මාසයේ දී වාර්තා වීම, වසර 60කට පසු ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පැවතීම, යන කාරණා හමුවේ ආර්ථික දර්ශකයන්වල ධනාත්මක ප්‍රවණතාවයක් දැකගත හැකිවිය.
ඩේලි නිව්ස්: 6 May 2019

රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයා
විදේශයක සන්නද්ධ අරගලයකට එකතු වීම මෙරට නීතිය අනුව අපරාධයක් නොවේ... එවැන්නකින් කෙනෙකු වළකාලන නීතියක් නැහැ...
බ්‍රිතාන්‍යයෙහි SkyNews සමග සිදුකරන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී: 26 Apr 2019

තලතා අතුකෝරල
එක්සත් ජාතික පක්ෂය
"විසිදෙදහසකට ආසන්න රැඳවියන් සංඛ්‍යාවක් බන්ධනාගාරවල ඉන්නවා. ඉන් විශාල පිරිසක් අවුරුදු දෙකකට අඩු දඬුවම් ලැබූ අයයි."
දිනමිණ: 10 Apr 2019

උදය ගම්මන්පිල
එක්සත් ජනතා නිදහස් සන්ධානය
“අද හිරගෙදර ඉන්න වැඩි පිරිසක් දඩය ගෙවා ගත නොහැකිව සිරගත වූ අයයි. හිරකරුවකු නඩත්තුවට රජය දිනකට රුපියල් 671ක් වැය කරනවා, රුපියල් 100ක දඩයක් ගෙවා ගත නොහැකිව හිරේ යන පුද්ගලයා මේ අනුව මාසයකට විසිදහසකට වැඩි දඩයක් ගහනවා.”
ලංකාදීප: 2 Apr 2019

මෛත්‍රිපාල සිරිසේන
ජනාධිපති
“[ලංකාවේ රාජ්‍ය සේවයෙන්] සියයට 70 ක් කාන්තාවෝ”
දිනමිණ: 28 Mar 2019

ජෝන් අමරතුංග
එක්සත් ජාතික පක්ෂය
තමන් 2015 වසරේ අමාත්‍ය පදවියට එනවිට මිලියන 1.5ක්ව තිබූ සංචාරකයින්ගේ පැමිණීම 2018 වසර වන විට මිලියන 2.3ක් දක්වා ඉහළ ගොස් ඇත. ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක්ව තිබූ සංචාරක ආදායම මෙම කාලය තුළදී ඇමෙරිකානු ඩොලර් බිලියන 4.3ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඩේලි නිව්ස්: 27 Mar 2019

තිලක් මාරපන
එක්සත් ජාතික පක්ෂය
“ආරක්ෂක හමුදා අත්පත් කරගෙන සිටි රජයේ ඉඩම් අක්කර 71,172.56 න් 2009 මැයි මාසයේ සිට 2019 මාර්තු 12 වනවිට අක්කර 63,257.48 ක් මුදාහැර තිබෙනවා. එය මුලින් අත්පත්කරගෙන සිටි ඉඩම්වලින් 88.87% ක් මුදාහැරීමක්.”
දිවයින: 22 Mar 2019

හර්ෂණ රාජකරුණා
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී
"සමස්තයක් ලෙස ගත් විට 95%ක්ම මන්ත්‍රීන් [2018 වසරේදී පාර්ලිමේන්තුවේ] කතා කර තිබෙනවා. 5%ක් තමයි
සිළුමිණ: 3 Mar 2019