
ජාතික නිදහස් පෙරමුණ
NFF
[යෝජිත 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ] සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති සමාගම් සහ රජය බහුතර කොටස් හිමිකාරීත්වය දරණ සමාගම්, විගණකාධිපතිවරයාගේ විගණන ක්‍රියාපටිපාටියෙන් ඉවත් කෙරී ඇත…" – 2020 ඔක්තෝබර් 02 වැනි දින, ජාතික නිදහස් පෙරමුණ (ණ්FF) විසින් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ විගණකාධිපතිවරයාගේ රාජකාරි සම්බන්ධයෙන් නිකුත්කරනු ලැබූ ප්‍රකාශය.
ජාතික නිදහස් පෙරමුණ (NFF) විසින් ප්‍රකාශය: 2 Oct 2020

ගෝඨාභය රාජපක්ෂ
ජනාධිපති
වාර්ෂිකව තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 8කට අධික ආදායමක් උපයන අතර වියදම රුපියල් බිලියන 14ක් පමණ වෙයි. වැටුප් සහ අතිකාල දීමනා ඇතුළු සෙසු පිරිවැය නිසා රුපියල් බිලියන 6ක පාඩුවක් වාර්ෂිකව සිදුවන බව අනාවරණය විය.
දිනමිණ, ඩේලි නිව්ස්: 30 Sep 2020

සී.වී.විග්නේෂ්වරන්
දෙමළ ජනතා ජාතික සන්ධානය
අපගේ යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශයන්හි රැකියා වියුක්තිය 10% ඉක්මවා ගොස් ඇති මුත්, ජාතික වශයෙන් සාමාන්‍ය විරැකියා අනුපාතිකය 6% කටත් අඩු වේ.
Daily FT: 12 Sep 2020

හරිනි අමරසූරිය
ජාතික ජන බලවේගය
2009 [sic, 2019] ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව ලංකාවේ කාන්තාවන්ගේ ශ්‍රම බල සහභාගිත්ව අනුපාතිකය, එහෙම නැත්තං female labour force participation rate එක, සියයට 34.5 යි. පිරිමින්ගේ ඒක සියයට 73යි… අපට තමයි අඩුවෙන්ම තියෙන female labour force participation rate එකක් ලෝකයෙන්ම තිබෙන්නේ.
නිල ෆේස්බුක් පිටුව: 10 Sep 2020

ජී.එල්. පීරිස්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
19 ව්‍යවස්ථා සංශෝධනය තිබෙන තාක්කල්ජ නාධිපතිවරයා උසාවි ගානේ රස්තියාදු විය යුතුයි… ඒ නිසා තමයි මුක්තිය අවශ්‍ය වන්නේ…
අරුණ: 8 Sep 2020

මහින්දානන්ද අලුත්ගමගේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
අපේ රටේ ජනගහනයෙන් 40%ක් සෘජු රැකියාවක් වශයෙන් කරන්නේ කෘෂිකර්මාන්තයයි.
මව්බිම: 17 Aug 2020

අලි සබ්රි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට සිටි පොලිස්පතිවරයා වැරදි කරුවෙකු නොවිය හැකිය. නමුත් ජනාධිපතිවරයාට ඔහු ඉවත් කිරීමට අවශ්‍ය නම් මෙම ව්‍යවස්ථාව යටතේ එය කළ නොහැකිය.”
ලංකාදීප: 16 Aug 2020

ජී එල් පීරිස්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
නව ජනාදිපති වරයකු පත්වු විට පාර්ලිමේන්තුව විසුරුවා තමන්ගේ ප්‍රතිපත්තිවලට අනුගත වන පාර්ලිමේන්තුවක් පත් කරගැනීමට ජනතාව අතරට යාමේ බලය 19 වැනි සංශෝධනයට පෙර ජනපතිට තිබුණා. එහෙත් 19 වැනි සංශෝධනයෙන් එය වෙනස් කළා. වසර හතර හමාරක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ. තුනෙන් දෙකක බලයක් තිබේ නම් පමණක් නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරවන්න පුළුවන්.
ලංකාදීප: 10 Aug 2020

රනිල් වික්‍රමසිංහ
ශ්‍රී ලංකාවේ හිටපූ අග්‍රාමාත්‍යවරයා
මා අග්‍රාමාත්‍යවරයාව සිටිය දී මසකට ආණ්ඩුවේ ආදායම රුපියල් මිලියන 150,000ක් වුණා. ගිය මාසයේ ආණ්ඩුවේ ආදායම වුණේ මිලියන 50,000යි. රාජ්‍ය සේවක වේතන හා විශ්‍රාම වැටුප් ගෙවීමටත් මිලියන 90,000ක් අවශ්‍යයි.
දිවයින: 3 Aug 2020