සුනන්ද මද්දුම බණ්ඩාර අවදානම ගැන හරි වුණත් දත්ත ගැන වැරදියි
2024 වසරේ දෙසැම්බර් මාසයේ අපනයන ආදායම ඩොලර් මිලියන 1,101ක් විය. එම මාසයේ ආනයන වියදම ඩොලර් මිලියන 1,924කි. ඉන් පැහැදිලි වන්නේ පූර්ව කෝවිඩ් යුගයේ ආනයන වියදමටත් වඩා වැඩි වියදමක් දරන තත්වයකට පසුගිය දෙසැම්බර් මාසය වනවිට රට පත්ව ඇති බවයි. එම මාසයේ අපනයන ආනයන පරතරය ඩොලර් මිලියන 822ක් විය. එවැනි තත්වයක් පවත
ලංකාදීප | පෙබරවාරි 5, 2025
Posted on: 28 මැයි, 2025
තරමක් නිවැරදියි
සුනන්ද මද්දුම බණ්ඩාර එන්න එන්නම වැඩි වන වෙළඳ හිඟය තවත් වැඩි කර කියයි
පසුගිය කාලය තුළදී වාහන ආනයනය හැර අනෙකුත් සියලුම ආනයන තහනම් ඉවත් කිරීම හේතුවෙන් අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය ක්රමයෙන් ඉහළ යමින් පවතින බවයි [..] මේ වසරේදී මාස 09ක කාලය තුළ වෙළඳ හිඟය ගිය වසරට වඩා ඩොලර් මිලියන 1,114 එකකින් වැඩි වී තිබේ.
ලංකාදීප | නොවැම්බර් 6, 2024
Posted on: 12 මාර්තු, 2025

වැරදියි
දත්ත හරියටම හරි නැති වුණත් අඩු අපනයන ගැන ඇමති අලි සබ්රිගේ තර්කය හරියටම හරි
1991 වර්ෂයේදී, දළ වශයෙන් බංග්ලාදේශය export කළේ බිලියන 2.2ක් වටිනා භාණ්ඩ. වියට්නාමය export කළේ අපනයනය කළේ ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක් පමණ වටිනා භාණ්ඩ. ලංකාව export කළා, බිලියන 2.8ක් පමණ භාණ්ඩ. අද 2024 වෙනකොට වියට්නාමය ඇමෙරිකානු ඩොලර් බිලියන 464ක් විශාල ආර්ථිකයක් ගොඩනඟලා අපනයනය කරනවා. බංග්ලාදේශය ඇමෙරික
පාර්ලිමේන්තුව | ජූනි 7, 2024
Posted on: 13 සැප්තැම්බර්, 2024
තරමක් නිවැරදියි