ශ්‍රී ලංකාවේ ඉතිරි කිරීම් පා.ම. ඉරාන් කියපු තරම් අඩු නැහැ
"
ඉතිරිය අඩුයි ලංකාවේ. සාමාන්‍යයෙන් කිවුවොත් , ලංකාවේ ඉතිරිය සියයට 15ක්, 20ක් තමයි වැඩිම වුණොත් වෙන්නේ. ඉන්දියාව ගත්තොත් සියයට 30යි, 35යි. චීනය ගත්තොත් සියයට 50ට වඩා වැඩියි. ඉතින් අපට ඒක නැහැ.
පාර්ලිමේන්තුව | ජූනි 7, 2024
Posted on: 4 ඔක්තෝබර්, 2024

වැරදියි