ඉහළ ගිය විදේශ ප්‍රේෂණ ගැන අමාත්‍ය මනූෂ නානායක්කාර හරියටම හරි
"
2022 මාර්තු මාසයේ දී ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයින් විදේශ ප්‍රේෂණ එ.ජ.ඩොලර් මිලියන 318.4 ක් එවලා තිබෙනවා. මේ විදේශ ප්‍රේෂණ 2023 මාර්තු මාසයේදී එය එ.ජ.ඩොලර් මිලියන 568.3 දක්වා වැඩි වෙලා තිබෙනවා. මෙය 2022 මාර්තු මාසයේ වාර්තා වුණු ගලා ඒම්වලට සාපේක්ෂව 78.5% ක (එ.ජ.ඩොලර් මිලියන 249.9) වැඩි වීමක්.
මනූෂ නානායක්කාරගේ නිල ට්විටර් ගිණුම | අප්‍රේල් 6, 2023
Posted on: 11 මැයි, 2023
නිවැරදියි