පා.ම. ගනේෂන් වතුකරය සහ සෙසු ප්‍රදේශ අතර පරතරය පිළිබඳ සිදු කළ ප්‍රකාශය, එම වකවානුව තුළ නිවැරදියි.
"
ශ්‍රී ලංකාව තුළ වැඩිම ආහාර අනාරක්ෂිතභාවය වතුකරයෙන් හමු වන අතර එය 51% කි. එම අගය නාගරික ප්‍රදේශවල 43% ක් ද ග්‍රාමීය ප්‍රදේශවල 51% ක් ද වේ. ලංකාවේ දරිද්‍රතා අනුපාතය 26% දක්වා ඉහළ ගොස් ඇති බවට ලෝක බැංකුව වාර්තා කරන අතර, වතුකරයේ එය 53% කි.
ඩේලි මිරර් | නොවැම්බර් 21, 2022
Posted on: 12 ජනවාරි, 2023

නිවැරදියි