භාණ්ඩ අපනයනය අඩුවීම ගැන මහ බැංකු අධිපති අඩුවක් නැතිව කරුණු කියයි
"
දළ ජාතික නිෂ්පාදිතයේ ප්රතිශතයක් වශයෙන් අපනයන ආදායම 2001 වන විට සියයට 33 ක පමණ අගයක තිබුණි. එය මේ වන විට සියයට 15 ට වඩා අඩුවි තිබේ.
ලංකාදීප | සැප්තැම්බර් 13, 2022
Posted on: 30 සැප්තැම්බර්, 2022

නිවැරදියි