ඇමති අලුත්ගමගේ ණයවර කාඩ්පත් සහ බදු ගොනු සංඛ්‍යාවන් අතිශයෝක්තියට න
"
අපේ රටේ බදු ගොනු ආසන්න වශයෙන් 1,000 ක් පමණ තිබෙනවා. අපේ රටේ ණයවර කාඩ්පත් මිලියන 10 කට වඩා තිබෙනවා. ඒ එක් එක් ණයවර කාඩ්පත් හිමියෙකු ආසන්න වශයෙන් රුපියල් මිලියන 1 ක සිට මිලියන 1.5 ක් දක්වා පමණ ගනුදෙනු සිදු කරනවා.
සන්ඩේ ඔබ්සර්වර් | සැප්තැම්බර් 12, 2021
Posted on: 24 නොවැම්බර්, 2021

මුළුමනින්ම වැරදියි